උණුසුම් පුවත්
ක්‍රීඩා පිටිය
විශේෂාංග
ආගමික
වීඩියෝ පුවත්
වෙනත් පුවත්
සේයා පුවත්
සයුරෙන් එතෙර
ව්‍යාපාරික
තාක්ෂණික
අධ්‍යාපනික
රටවටා පුවත්
<
>
☰
Home
උණුසුම් පුවත්
ක්‍රීඩා පිටිය
විශේෂාංග
ආගමික
වීඩියෝ පුවත්
වෙනත් පුවත්
සේයා පුවත්
සයුරෙන් එතෙර
ව්‍යාපාරික
තාක්ෂණික
අධ්‍යාපනික
රටවටා පුවත්
උණුසුම් පුවත්
ඉදිරි කන්නයේ වී මිලදී ගැනීමට සියලු කටයුතු සූදානම් බව නියෝජ්‍ය ඇමති කියයි
රජය මගින් වී මිලදී ගැනීම් සඳහා මේ වන විට සියලු කටයුතු සූදානම් කර ඇති බව ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සෙනරත් මහතා පවසයි.
12 | 2026-02-06 11:50 AM
හෑෂ් හා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග කතක් අත්අඩංගුවට
හෑෂ් හා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකාරියක් බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය විසින් බොරලැස්ගමුව, නිර්මල මාවත ප්‍රදේශයේදී ඊයේ (5) අත්අඩංගුවට ගෙන තිබේ.
10 | 2026-02-06 11:40 AM
පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය පාර්ලිමේන්තුවට
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව ප්‍රකාරව, ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කරන ලද “පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් (ඉවත් කිරීමේ)” නමැති පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායකවරයා වෙත ලැබී තිබේ.
10 | 2026-02-06 11:30 AM
ආපදාවට ලක් වූ සියලු දිස්ත්‍රික්කවල පාසල් දරුවන්ට ජනාධිපති අරමුදලෙන් රුපියල් බිලියන 1.9 ක්
දිට්වා සුළි කුණාටුවෙන් ආපදාවට ලක් වූ සියලු දිස්ත්‍රික්කවල පාසල් දරුවන් වෙනුවෙන් ජනාධිපති අරමුදලින් පිරිනැමෙන රුපියල් 10,000ක දීමනාව ලබා දීම සඳහා ජනාධිපති අරමුදල රුපියල් 1,925,010,000.00 ක මුදලක් වෙන් කර තිබේ.
11 | 2026-02-06 11:20 AM
සුළි කුණාටුවෙන් පීඩාවට පත් මහනුවර ජනතාවට වන්දි ප්‍රදානය කිරීම ජනපති ප්‍රධානත්වයෙන් අද
'දිට්වා' සුළි කුණාටුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ පූර්ණ සහ අර්ධ නිවාස හානි සිදුවූ පුද්ගලයන් වෙනුවෙන් නව නිවාස ඉදිකරදීමේ වැඩසටහන ආරම්භ කිරිමට සහ වන්දි ප්‍රදානය කිරිම වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (6) මහනුවරට පැමිනීමට නියමිතය.
10 | 2026-02-06 11:10 AM
රුසියා - යුක්‍රේන දෙවැනි වටයේ සාම සාකච්ඡා අවසන්
රුසියානු යුක්‍රේන යුද්ධය අවසන් කිරීම සඳහා අමෙරිකාවේ මැදිහත්වීමෙන් පවත්වන ත්‍රෛපාර්ශ්වික දෙවැනි වටයේ සාකච්ඡා අවසන් වුණි.
12 | 2026-02-06 11:00 AM
ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්
ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුවන බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
13 | 2026-02-06 10:53 AM
T20 ලෝක කුසලානය වෙනුවෙන් මෙරට ආරක්ෂාව තර කෙරේ
විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග නැරඹීම සඳහා පැමිණෙන දේශීය හා විදේශීය ජනතාවගේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 1500ක් සහ රථවාහන නිලධාරීන් 600ක ප්‍රමාණයක් සේවයේ යෙදවීමට කටයුතු කරන බව පොලීසිය පවසයි.
11 | 2026-02-06 08:35 AM
පිය-පුතු දෙපොළට දිවි අහිමිකළ බිහිසුණු අනතුර
අක්මීමන පොලිස් වසමේ නුගදූව විදුලි සංඥා කණුව ආසන්නයේ සිදුවූ රිය අනතුරකින් එකම පවුලේ පියා සහ පුත්‍රයා ජීවිතක්ෂයට පත්ව තිබේ.
13 | 2026-02-06 08:30 AM
රුපියල් කෝටි 2කට අධික කුෂ් මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට
රුපියල් කෝටි දෙකකට අධික 'කුෂ්' මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.
11 | 2026-02-06 08:25 AM
T20 ලෝක කුසලානය වෙනුවෙන් කොළඹට විශේෂ රථවාහන සැලැස්මක්
එළැඹෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පැවැත්වෙන කාලසීමාව තුළ කොළඹ නගරය කේන්ද්‍ර කර ගනිමින් විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව කොළඹ රථවාහන කොට්ඨාසය පවසයි.
11 | 2026-02-06 08:20 AM
ප්‍රදේශ කිහිපයකට අද හවසට වැසි
නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත් පොළොන්නරුව හා හම්බන්තොට දිස්ත්‍රික්කවලත් අද (06) දිනයේ විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
12 | 2026-02-06 08:15 AM
මත්ද්‍රව්‍ය භාවිතා කළ බස් පරීක්ෂාවේදී ඇතැම් බස්රථ ආපසු හරවාගෙන ගිහින්
මොරටුව ප්‍රදේශයේ බස් රථ රියදුරන් හා කොන්දොස්තරවරුන් මත්ද්‍රව්‍ය භාවිත කර ඇත්දැයි පරීක්ෂා කිරීමක් ඊයේ (5) මොරටුව බස්නැවතුම්පොළේ දී සිදු කළේය.
9 | 2026-02-06 08:10 AM
මාලදිවයින් මහ කොමසාරිස්වරයා ආරක්ෂක ලේකම් හමුවෙයි
ශ්‍රී ලංකාවේ මාලදිවයින් ජනරජයේ මහ කොමසාරිස් H.E. Masood Imad මහතා, ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) මහතා හමුවිය.
14 | 2026-02-06 08:05 AM
උසස් පෙළට සමාන විභාගයක් විදෙස් රටකදී හැදෑරූ ශිෂ්‍යයෙකු වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්
උසස් පෙළ විභාගයට සමාන විභාගයක් රුසියාවේ දී හදාරා මෙරට වෛද්‍ය පීඨයට ඇතුළුවීම සඳහා සුදුසුකම් ලැබූ ශ්‍රී ලාංකික ශිෂ්‍යයෙකු මෙරට වෛද්‍ය පීඨයට ඇතුළත් කිරීම ප්‍රතික්ෂේප කිරීම තුළින් ඔහුගේ මූලික මිනිස් අයිතිවාසියක් උල්ලංඝනය වී ඇතැයි තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය, එම සිසුවා වහාම මෙරට විශ්වවිද්‍යාලයක වෛද්‍ය පීඨයට ඇතුළත් කර ගන්නා ලෙස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට...
10 | 2026-02-06 08:00 AM
හොර විදේශ රැකියා ඒජන්සියක් පවත්වාගෙන ගිය කතක් අත්අඩංගුවට
වංචනික විදේශ රැකියා ඒජන්සි ආයතනයක් පවත්වාගෙන යමින් ඩුබායි රුමේනියා සහ මැද පෙරදිග රටවල්වල විදේශ රැකියා සඳහා පුද්ගලයන් බඳවාගත් කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.
17 | 2026-02-06 07:55 AM
ගුජරාට් ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා ඇතුළු පිරිස ඇමති විජිත හමුවෙයි
ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්ත ආණ්ඩුකාර ආචාර්ය දේව්ව්‍රත් මහතා සහ මහඇමති භූපේන්ද්‍ර පටෙල් මහතා ඇතුළු ඉහළ පෙළේ දූත පිරිසක්, පාර්ලිමේන්තු සංකීර්ණයේදී විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා හමුවිය.
12 | 2026-02-06 07:50 AM
පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන "පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත" මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇතැයි සඳහන් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
10 | 2026-02-06 07:45 AM
වතු සේවකයන්ට වැඩි කළ වැටුප නොලැබෙන ලකුණු?
වතු සේවකයන්ගේ දෛනික වැටුප රුපියල් 400කින් වැඩිකර ලබාදීමට වතු සමාගම් විසින් දිනකට තේ දළු කිලෝ 25ක් ලබාදෙන ලෙස වතු සේවකයන්ගෙන් ඉල්ලීම් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරම් මහතා පවසයි.
13 | 2026-02-06 07:40 AM
විදේශ ආපදා සහනාධාර සම්බන්ධීකරණය සඳහා වූ ජ්‍යෙෂ්ඨ කමිටුව රැස්වෙයි
විදේශ ආපදා සහනාධාර සම්බන්ධීකරණය සඳහා වූ ජ්‍යෙෂ්ඨ කමිටුව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වී තිබේ.
12 | 2026-02-06 07:30 AM
«
1
...
16
17
18
19
20
...
50
»
වැඩිපුරම නරඹන
ධම්මික පෙරේරා අභිබවා ඉෂාර නානායක්කාර ශ්‍රී ලංකාවේ ධනවත්ම පුද්ගලයා බවට පත්වෙයි
වනඅලි ප්‍රහාරයකින් කුඩා දියණියක් මරුට
සාදයේ ආරවුල මරණයෙන් කෙළවර වෙයි
කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ ඉහළම අගය අද යළි අලුත් වෙයි
ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
අවසන් කුඹල් පෙරහැර වීථි සංචාරය කෙරේ
2025 වසරට අදාළ වත්කම් බැරකම් ප්‍රකාශ ලබා නොදෙන අයට නඩු
පිනිබෙරලිය ශාක විශේෂය සංරක්ෂණ වැඩසටහන වලල්ලාවිටින් ඇරඹෙයි
ත්‍රිරෝද රථයක් අඩි 100ක ප්‍රපාතයට - සිව්දෙනෙකුට බරපතළයි
වැඩිපුරම නරඹන වීඩියෝ
ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ