උණුසුම් පුවත්
ක්‍රීඩා පිටිය
විශේෂාංග
ආගමික
වීඩියෝ පුවත්
වෙනත් පුවත්
සේයා පුවත්
සයුරෙන් එතෙර
ව්‍යාපාරික
තාක්ෂණික
අධ්‍යාපනික
රටවටා පුවත්
<
>
☰
Home
උණුසුම් පුවත්
ක්‍රීඩා පිටිය
විශේෂාංග
ආගමික
වීඩියෝ පුවත්
වෙනත් පුවත්
සේයා පුවත්
සයුරෙන් එතෙර
ව්‍යාපාරික
තාක්ෂණික
අධ්‍යාපනික
රටවටා පුවත්
උණුසුම් පුවත්
ඉදිරියට යන ගමන ආපස්සට ගන්න අපි ඉඩ දෙන්නේ නැහැ -අගමැති හරිනි
ඉදිරියට යන ගමන, ජාතිවාදය ඇතිකර ආපස්සට ගන්න කිසිවෙකුට ඉඩ නොදෙන බවත්, පටන් ගත්ත වෙනස ඉදිරියට ගෙනියන්න කාන්තාවන්ද ඉදිරියට පැමිණිය යුතු බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.
24 | 2026-02-16 09:15 AM
ජාතික ආරක්ෂාව ගැන SF කියන කතාව
වෙඩි තැබීමකින් හෝ දෙකකින් ජාතික ආරක්ෂාවට තර්ජනයක් ඇති නොවන බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.
22 | 2026-02-16 09:10 AM
ඝාතනය වූ නීතිඥවරයාගේ සහ බිරිඳගේ දේහයන් පිටිගල නිවසට රැගෙන එයි
තලංගම, අකුරේගොඩදී වෙඩි ප්‍රහාරයකට ලක්ව ඝාතනය වූ නීතිඥවරයාගේ සහ ඔහුගේ බිරිඳගේ දේහයන් ඔවුන්ගේ පිටිගල ගොඩාමුණ නිවසට රැගෙන ගොස් තිබේ.
24 | 2026-02-16 09:05 AM
විදුලිබල ක්ෂේත්රය ගැන විවාදයක් ලබන 20 වෙනිදා
විදුලිබල ක්ෂේත්‍රයට අදාළ ගැටලු පිළිබඳව සභාව කල්තැබීමේ විවාදයක් ලබන 20 වෙනිදා පැවැත්වීමට නියමිතව තිබේ.
26 | 2026-02-16 09:00 AM
ශ්‍රී ලංකාවේ සිටින ඉන්දීය ධීවරයින් ගැන තමිල්නාඩු මහ ඇමතිගෙන් නැවතත් ලිපියක්
නිදහස ලබා ශ්‍රී ලංකාවේ සිටින තමිල්නාඩු ධීවරයින් හැකි ඉක්මනින් නැවත ඉන්දියාවට ගෙන්වා ගැනීම සඳහා කඩිනම් පියවර ගන්නා ලෙස ඉල්ලමින් තමිල්නාඩු මහ ඇමති එම්.කේ. ස්ටාලින් මහතා එරට විදෙස් කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් මහතා වෙත ලිපයක් යොමු කර ඇත.
23 | 2026-02-16 08:55 AM
වවුනියාවේ කාන්තා ගෘහමූලික පවුල් 8,000ක්
වවුනියාව දිස්ත්‍රික්කයේ කාන්තා ගෘහමූලික පවුල් 7,999ක් පමණ සිටින බවට අනාවරණවී තිබේ.
28 | 2026-02-16 08:50 AM
වසර 14කට පසු කොළඹට රැස්වූ නීතිඥවරු
අකුරේගොඩ ප්‍රදේශයේදී නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ ඝාතනය කිරීම සම්බන්ධයෙන් ගතයුතු ඉදිරි පියවර පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සියලුම සාමාජිකයින් ඊයේ (15) කොළඹට රැස්විය.
28 | 2026-02-16 08:45 AM
පුත්තලම දුම්රිය මාර්ගය සම්පූර්ණයෙන්ම විවෘත කෙරේ
පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය, පුත්තලම දුම්රිය ස්ථානය දක්වාම අද(16) සිට නැවත ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.
24 | 2026-02-16 08:40 AM
අකුරේගොඩ වෙඩි තැබීම සම්බන්ධයෙන් සැකකරුවන් සිව්දෙනෙකු ගැන තොරතුරු හෙළිවෙයි
අකුරේගොඩ වෙඩිතැබීමේ සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන පුද්ගලයින් සිව්දෙනෙකු සම්බන්ධයෙන් තොරතුරු මේ වනවිට අනාවරණවී ඇති බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතා පවසයි.
21 | 2026-02-16 08:35 AM
ඊයේ පස්වරු 3න් පසු කොළඹ මාර්ග කිහිපයක රථ වාහන ධාවනය සීමා කෙරේ
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගය පැවැත්වෙන ඊයේ (15) දින විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන ශ්‍රී ලංකා පොලීසිය පවසයි.
28 | 2026-02-16 08:30 AM
ලංකාවේ සුබවාදී ආකල්ප ඉහළට - රජයටත් ඉහළ අනුමැතියක්
2026 පෙබරවාරි මාසයේ මුල් භාගය වන විට ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය 65% ක් ලෙස වාර්තා වී ඇති බව විශ්ලේෂණය සහ උපදෙස් සපයන ස්වාධීන ආයතනයක් වන Verité Research ආයතනය පවසයි.
22 | 2026-02-16 08:25 AM
විදුලිය ගාස්තු සංශෝධනයට පාර්ශ්ව රැසකගේ විරෝධය
2026 වසරේ දෙවන කාර්තුව සඳහා සියයට 13.56ක විදුලි ගාස්තු ඉහළ නැංවීමේ ලංකා විදුලිබල මණ්ඩලයේ යෝජනාවට පාර්ශ්ව රැසක් විරෝධය පළ කර තිබේ.
25 | 2026-02-16 08:14 AM
අද සවස 2න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි
මධ්‍යම සහ ඌව පළාත්වලත් අම්පාර, මඩකලපුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
25 | 2026-02-16 07:30 AM
තිසකුට්ටිගේ ක්‍රියාකලාපය ගැන කලකිරී පොහොට්ටුවේ මන්ත්‍රී හිමිනමක් පක්ෂය අත්හරී
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් නායක තිසකුට්ටි ආරච්චි මහතාගේ ක්‍රියාකලාපය හේතුවෙන් එම පක්ෂයේ ගලෙන්බිඳුණුවැව ප්‍රාදේශී සභා මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ පූජ්‍ය අනුරාධපුර සෝමරතන හිමියෝ එම පක්ෂයෙන් ඉල්ලා අස්වී තිබේ.
32 | 2026-02-14 02:55 PM
විපක්ෂනායකවරයා පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් බැහැදකී
සමාජ මාධ්‍ය හරහා කොතෙකුත් ප්‍රහාර සිදු වුවත් ගමන නිවැරදි නම් ඉවසීම ඇත්නම් සමාජ මාධ්‍ය හරහා සිදුකරන මඩ ප්‍රහාර නොතැකිය යුතු බවත් කෙදිනක හෝ සත්‍ය ජය ගන්නා බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
30 | 2026-02-14 02:50 PM
මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බවට සැක ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා භාරයට
මන්නාරමට ඔබ්බෙන් වූ මුහුදු තීරයේදී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බවට සැකකෙරෙන ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගෙන තිබේ.
28 | 2026-02-14 02:45 PM
මවගේ අනියම් පෙම නිසා දියණිය මරු තුරුළට
හෝමාගම මාගම්මන සමගි මාවත ප්‍රදේශයේ දී පුද්ගලයෙකු සිදු කළ පහරදීමකින් වයස අවුරුදු 03ක දැරියක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
43 | 2026-02-14 02:40 PM
විශේෂ සෝදිසි මෙහෙයුම් යටතේ පුද්ගලයින් 29,367ක් පරීක්ෂාවට
අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් මගින් දිවයින පුරා අපරාධවලට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විසින් ආරම්භ කර ඇති දෛනික සෝදිසි මෙහෙයුම් මගින් සැකකරුවන් 585ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
30 | 2026-02-14 02:35 PM
සා.පෙළ පැවැත්වෙන කාලසීමාවේ කාලගුණයේ වෙනසක්
සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාවේ තරමක වැසි තත්ත්වයක් බලාපොරොත්තුව විය හැකි බැවින්, අවදානම් සහිත පාසල් පිළිබඳ තොරතුරු එම ප්‍රදේශවල කලාප හා දිස්ත්‍රික් අධ්‍යාපන කාර්යාල වෙත ලබාදී ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) පවසයි.
32 | 2026-02-14 02:30 PM
ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
28 | 2026-02-14 02:25 PM
«
1
...
15
16
17
18
19
...
60
»
වැඩිපුරම නරඹන
ධම්මික පෙරේරා අභිබවා ඉෂාර නානායක්කාර ශ්‍රී ලංකාවේ ධනවත්ම පුද්ගලයා බවට පත්වෙයි
වනඅලි ප්‍රහාරයකින් කුඩා දියණියක් මරුට
සාදයේ ආරවුල මරණයෙන් කෙළවර වෙයි
කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ ඉහළම අගය අද යළි අලුත් වෙයි
ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
අවසන් කුඹල් පෙරහැර වීථි සංචාරය කෙරේ
ත්‍රිරෝද රථයක් අඩි 100ක ප්‍රපාතයට - සිව්දෙනෙකුට බරපතළයි
සිත් රූ- 2025...
2025 වසරට අදාළ වත්කම් බැරකම් ප්‍රකාශ ලබා නොදෙන අයට නඩු
වැඩිපුරම නරඹන වීඩියෝ
ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ