උණුසුම් පුවත්
ක්‍රීඩා පිටිය
විශේෂාංග
ආගමික
වීඩියෝ පුවත්
වෙනත් පුවත්
සේයා පුවත්
සයුරෙන් එතෙර
ව්‍යාපාරික
තාක්ෂණික
අධ්‍යාපනික
රටවටා පුවත්
<
>
☰
Home
උණුසුම් පුවත්
ක්‍රීඩා පිටිය
විශේෂාංග
ආගමික
වීඩියෝ පුවත්
වෙනත් පුවත්
සේයා පුවත්
සයුරෙන් එතෙර
ව්‍යාපාරික
තාක්ෂණික
අධ්‍යාපනික
රටවටා පුවත්
උණුසුම් පුවත්
අකුරේගොඩ ද්විත්ව ඝාතන සම්බන්ධයෙන් එජාපයෙන් විශේෂ නිවේදනයක්
අකුරේගොඩදී නීතිඥවරයෙකුට සහ ඔහුගේ බිරිඳට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය ඇතුළුව නීතිය හා සාමය පිරිහීම සම්බන්ධයෙන් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා වහාම ඉල්ලා අස්විය යුතු බව එක්සත් ජාතික පක්ෂය පවසයි.
24 | 2026-02-16 04:50 PM
තිස්සමහාරාමයේ පාසල් වෑන් සහ බස් රථ හදිසි පරීක්ෂාවකට
තිස්සමහාරාම නගරයට පාසල් දරුවන් ප්‍රවාහනය කරන පාසල් බස් රථ සහ වෑන් රථ හදිසි පරීක්ෂා කිරීමකට ලක් කර තිබේ.
21 | 2026-02-16 04:45 PM
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් වෘත්තීය ක්‍රියා මාර්ගයක
ලබන 18 වෙනිදා සිට සෞඛ්‍ය දත්ත වාර්තා කිරීමෙන් ඉවත්වීමට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින්ගේ සංගමය තීරණය කර තිබේ.
27 | 2026-02-16 04:40 PM
ඉන්දීය ධීවරයින් 25 දෙනෙකු අත්අඩංගුවට
මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 25 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබේ.
26 | 2026-02-16 04:36 PM
අභාවප්‍රාප්ත මහාචාර්ය තිස්ස විතාරණයන්ගේ අවසන් කටයුතු අද
ලංකා සම සමාජ පක්ෂයේ නායක, හිටපු අමාත්‍ය අභාවප්‍රාප්ත මහාචාර්ය තිස්ස විතාරණ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (16) පස්වරු 4.30ට බොරැල්ල කනත්තේදී සිදුකිරීමට නියමිතව තිබේ.
23 | 2026-02-16 12:50 PM
ඉන්දියාවේ සිටින ලාංකික දෙමළ ජනතාවට පුරවැසිභාවය ලබාදෙන ලෙසට තමිල්නාඩු මහ ඇමතිගෙන් ඉල්ලීමක්
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය තුළ වසර 40කට අධික කාලයක් ජීවත් වන ශ්‍රී ලාංකික දෙමළ ජනතාවට එරට පුරවැසිභාවය ලබාදෙන ලෙසට ප්‍රාන්ත මහඇමති එම්.කේ ස්ටාලීන් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදීගෙන් ඉල්ලීමක් සිදුකර තිබේ.
25 | 2026-02-16 12:40 PM
ජෝර්ජිවා අද දිවයිනට
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කළමනාකාර අධ්‍යක්ෂක ක්‍රිස්ටලිනා ජෝර්ජිවා අද (16) මෙරටට පැමිණීමට නියමිතව තිබේ.
28 | 2026-02-16 12:35 PM
AI Impact සමුළුව අද ඇරඹෙයි
කෘතිම බුද්ධිය (AI) මගින් ඇතිවන රැකියා අර්බුදය, ළමා ආරක්ෂාව සහ සදාචාරාත්මක භාවිතය පිළිබඳව ලෝක අවධානය යොමු කරමින් "AI Impact Summit 2026" අද (16) ඉන්දියාවේ නවදිල්ලි නුවරදී ආරම්භ වීමට නියමිතය.
25 | 2026-02-16 12:30 PM
සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින්ට විශේෂ දැනුම්දීමක්
මෙවර 2025 (2026) අපොස සාමාන්‍ය පෙළ විභාගයේ කාලසටහන පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන ලෙස විභාග කොමසාරිස් ජනරාල් ඒ. කේ. එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය විභාග අපේක්ෂකයින්ට දැනුම්දීමක් කරයි.
24 | 2026-02-16 12:25 PM
නාමල්ගේ ක්‍රිෂ් නඩුව කල් යයි
ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩුව ලබන 19 වනදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය නියම කර තිබේ.
22 | 2026-02-16 12:20 PM
ආපදාවෙන් දින 82කට පසුව පුත්තලමට ගිය දුම්රිය ගමන
දිට්වා සුළි කුණාටුවත් සමඟ ඇතිවූ ආපදා තත්ත්වය හේතුවෙන් නවතා දමා තිබූ කොළඹ - පුත්තලම දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු අද (16) අලුයම සිට නැවත ආරම්භ වී ඇත.
22 | 2026-02-16 12:10 PM
ඊශ්‍රායල් ගුවන් ප්‍රහාරවලින් ගාසාහි 11ක් මරුට
ගාසා තීරයට එල්ල වූ ඊශ්‍රායල් ගුවන් ප්‍රහාර දෙකකින් 11දෙනෙකු මියගොස් තිබේ.
22 | 2026-02-16 12:06 PM
සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට දැනුම්දීමක්
හෙට (17) සිට ආරම්භ කිරීමට නියමිත සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් අද දිනයේ සැහැල්ලු මනසකින් සිටීමට කටයුතු කළ යුතු බව රාගම වෛද්‍ය පීඨයේ මහාචාර්ය විශේෂඥ මනෝ වෛද්‍ය මියුරු චන්ද්‍රදාස මහතා පවසයි.
24 | 2026-02-16 09:40 AM
වත්තලදී ජීව පතරොම් සහිත පාර්සලයක් සොයාගනී
වත්තල ගාල හන්දිය ප්‍රදේශයේදී ජීව පතරොම් සහිත පාර්සලයක් පොලිස් භාරයට ගෙන තිබේ.
26 | 2026-02-16 09:40 AM
නීතිඥ සංගමයේ සියලු නීතිඥවරු අද අධිකරණ කටයුතුවලින් ඉවතට
අකුරේගොඩදී නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට විරෝධය පළ කරමින් සියලු නීතිඥවරුන් අද (16) දිනයේ දිවයින පුරා අධිකරණ කටයුතුවලින් ඉවත්වීමට තීරණය කර තිබේ.
22 | 2026-02-16 09:35 AM
මහාචාර්යවරු හිඟය හේතුවෙන් රජරට විශ්වවිද්‍යාල සිසුන් අර්බුදයක
රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ආචාර්ය සහ මහාචාර්යවරුන් සියයට 50ක පමණ හිඟයක් පවතින බවත් රජරට විශ්වවිද්‍යාලය තුළ එම ගැටලුව උග්‍රවී ඇති බව එහි කළමණාකරණ පීඨ ශිෂ්‍ය සංගමය පවසයි.
25 | 2026-02-16 09:35 AM
බංග්ලාදේශ නව රජයේ දිවුරුම් දීමේ උත්සවයට සෞඛ්‍ය ඇමති නලින්දත්
බංග්ලාදේශ නව රජයේ දිවුරුම් දීමේ උත්සවය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහභාගීවීමට නියමිතව තිබේ.
22 | 2026-02-16 09:30 AM
2025 අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය හෙටින් ඇරඹෙයි
2025 වර්ෂයට අදාළ අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය හෙට (17) ආරම්භ වීමට නියමිතය.
28 | 2026-02-16 09:30 AM
ක්ෂේත්‍ර කිහිපයක සංවර්ධන ආයෝජනයන්ට බදු සහන ලබාදීමට තීරණයක්
සංචාරක, නිෂ්පාදන සහ කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රවල ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘතීන් සඳහා වන ආයෝජනයන්ට වසර 10 දක්වා බදු සහන ලබා දීමට රජය තීරණය කර තිබේ.
60 | 2026-02-16 09:25 AM
ඉන්දු - පාකිස්තාන සටන බලන්න ජනපති අනුරත් එක්වෙයි
විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව හා පාකිස්තානය අතර ඊයේ (15) පැවැත්වෙන තරගය නැරඹීම සඳහා ජනපති අනුර කුමාර දිසානායක මහතාද පැමිණියේය.
24 | 2026-02-16 09:20 AM
«
1
...
14
15
16
17
18
...
60
»
වැඩිපුරම නරඹන
ධම්මික පෙරේරා අභිබවා ඉෂාර නානායක්කාර ශ්‍රී ලංකාවේ ධනවත්ම පුද්ගලයා බවට පත්වෙයි
වනඅලි ප්‍රහාරයකින් කුඩා දියණියක් මරුට
සාදයේ ආරවුල මරණයෙන් කෙළවර වෙයි
කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ ඉහළම අගය අද යළි අලුත් වෙයි
ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
අවසන් කුඹල් පෙරහැර වීථි සංචාරය කෙරේ
ත්‍රිරෝද රථයක් අඩි 100ක ප්‍රපාතයට - සිව්දෙනෙකුට බරපතළයි
සිත් රූ- 2025...
2025 වසරට අදාළ වත්කම් බැරකම් ප්‍රකාශ ලබා නොදෙන අයට නඩු
වැඩිපුරම නරඹන වීඩියෝ
ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ