උණුසුම් පුවත්
ක්‍රීඩා පිටිය
විශේෂාංග
ආගමික
වීඩියෝ පුවත්
වෙනත් පුවත්
සේයා පුවත්
සයුරෙන් එතෙර
ව්‍යාපාරික
තාක්ෂණික
අධ්‍යාපනික
රටවටා පුවත්
<
>
☰
Home
උණුසුම් පුවත්
ක්‍රීඩා පිටිය
විශේෂාංග
ආගමික
වීඩියෝ පුවත්
වෙනත් පුවත්
සේයා පුවත්
සයුරෙන් එතෙර
ව්‍යාපාරික
තාක්ෂණික
අධ්‍යාපනික
රටවටා පුවත්
උණුසුම් පුවත්
දුම්කොළ සහ මධ්‍යසාර භාවිතයෙන් රටට වෙන පාඩුව
දුම්කොළ සහ මධ්‍යසාර භාවිතය හේතුවෙන් වසරකට පුද්ගලයින් 22,000 ක් පමණ මිය යන අතර වසරකට රුපියල් බිලියන 225 - 240 ත් අතර මුදලක් රටට අහිමිව යන බව දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ නිලධාරීන් පවසයි.
41 | 2026-01-29 09:44 AM
රජයේ වෛද්‍ය නිලධාරීන් සෞඛ්‍ය ඇමතිට පැය 48ක් කල්දෙයි
වෛද්‍යවරුන්ගේ ගැටලු සඳහා විසඳුම් ඉල්ලමින් දැනට ක්‍රියාත්මක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සාධනීය මැදිහත්වීමක් සිදු නොකළහොත් එළඹෙන පැය 48ක කාලයෙන් පසුව වෘත්තීය සමිති ක්‍රියාමාර්ග තීව්‍ර කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
25 | 2026-01-29 09:43 AM
කටුනායක ගුවන්තොටේ E-Gate පද්ධතිය විවෘත කෙරේ
කටුනායක ගුවන්තොටුපොළේ පැමිණීමේ පර්යන්තයේ ස්ථාපිත කළ ස්වයංක්‍රීය දේශසීමා පාලන පද්ධතිය (Automated Border Control/E - Gate System) ඊයේකටුනායක ගුවන්තොටුපොළේ පැමිණීමේ පර්යන්තයේ ස්ථාපිත කළ ස්වයංක්‍රීය දේශසීමා පාලන පද්ධතිය (Automated Border Control/E - Gate System) ඊයේ (28) පස්වරුවේ විවෘත කළේය.
43 | 2026-01-29 09:40 AM
බාල ගල්අඟුරු සිද්ධියේදී ඩො.මි 2.1ක දඩයක් අයකර ගනී
නියමිත ප්‍රමිතියට නොතිබූ ගල් අඟුරු සඳහා අදාළ සමාගමෙන් ඩොලර් මිලියන 2.1ක පමණ දඩ මුදලක් අය කරගත් බව ලංකා ගල් අඟුරු සමාගමේ සාමාන්‍ය අධිකාරි නාමල් හේවගේ මහතා පවසයි.
32 | 2026-01-28 04:57 PM
හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක රිමාන්ඩ්
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අදාළ නඩුවේ සැකකරුවෙකු ලෙස අධිකරණයට ඉදිරිපත් වූ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා පෙබරවාරි මස 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (28) නියම කළේය.
41 | 2026-01-28 04:56 PM
ලන්ඩන් ගමනට එරෙහිව රනිල්ට නඩු පැවරීම මාර්තු මාසයේදී
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අදාළ විමර්ශන කටයුතු මාසයක් තුළ අවසන් කර මාර්තු මස නඩු පැවරීමට කටයුතු කරන බව නීතිපතිවරයා අද (28) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම්දී තිබේ.
28 | 2026-01-28 04:55 PM
ඉදිරි පැය 24 සඳහා දිවයින වටා මුහුදු ප්‍රදේශයේ කාලගුණය
ඉදිරි පැය 24 සඳහා දිවයින වටාවන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකිය නිකුත් කර තිබේ.
37 | 2026-01-28 04:52 PM
අධ්‍යාපනය යනු විභාග සමත් වී රැකියාවක් ලබා ගැනීම පමණක් නොවෙයි - අගමැති
ආහාර සුරක්ෂිතතාව පිළිබඳ පුරුදු පාසල් විෂය නිර්දේශයට පමණක් සීමා නොවී, එය දරුවාගේ ආකල්ප සහ චර්යාවන්හි කොටසක් බවට පත්විය යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය.
41 | 2026-01-28 04:50 PM
හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක කොටුව අධිකරණයට
හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා අද (28) පස්වරුවේ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණ තිබේ.
34 | 2026-01-28 04:49 PM
රනිල් අධිකරණයට
පොදු දේපළ පනත යටතේ චෝදනා ඉදිරිපත් කර ගොනුකර ඇති නඩුවට ඉදිරිපත් වීම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණ තිබේ.
41 | 2026-01-28 02:42 PM
IMF ගිවිසුම වෙනසක් නොකර ඉදිරියට ගෙනයෑමට දෙපාර්ශ්වයේ එකඟතාව
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහනට අදාළ ගිවිසුමෙහි කිසිදු වෙනසක් සිදු නොකර, අඛණ්ඩව ඉදිරියට ගෙන යාමටද ජනාධිපතිවරයා එකඟතාව පල කර තිබේ.
37 | 2026-01-28 02:41 PM
දඹුල්ල තණ්ඩර්ස් හිමිකරුට රු. මිලියන 24ක දඩයක් සහ වසර 5කට අත්හිටවූ සිරදඬුවම්
2024 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගී වූ ක්‍රීඩකයෙකු තරග පාවාදීමට පෙළඹවීමේ චෝදනාව පිළිගත් දඹුල්ල තණ්ඩර්ස් කණ්ඩායමේ හිමිකරු වූ තමීම් රහ්මාන් නමැත්තාට කොළඹ මහාධිකරණය විසින් අත්හිටවූ සිරදඬුවම් සහ දඩ නියම කළේය.
35 | 2026-01-28 02:36 PM
පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිස යළි රිමාන්ඩ්
ත්‍රිකුණාමලය බුදු පිළිම සිදුවීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු සැකකරුවන් දසදෙනා පෙබරවාරි 2 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.
38 | 2026-01-28 02:27 PM
යාපනය මහ නගර සභාවට අභියාචනාධිකරණයෙන් නියෝගයක්
යාපනය ප්‍රදේශයේ සිදුවන වායු දූෂණය අවම කිරීම සඳහා ගෙන තිබෙන ක්‍රියාමාර්ග පිළිබඳව අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකරණය විසින් යාපනය මහ නගර සභාවට නියෝග කර තිබේ.
34 | 2026-01-28 02:26 PM
කැරට් 24 රන් පවුමක් රු 15,000කින් ඉහළට
ලෝක වෙළඳපොළේ රන් මිල ඉහළ යාමට සාපේක්ෂව මෙරට රන් පවුමක මිල ද ඉහළ ගොස් තිබේ.
25 | 2026-01-28 02:26 PM
අනියම් පෙමක් නිසා පාතාලයත් කැලඹෙයි
අම්බලන්ගොඩ සුනාමි වත්ත ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය අනියම් සබඳතාවක් මුල් කරගනිමින් සිදුවූවක් බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
33 | 2026-01-28 02:24 PM
GMOA අවසන් තීරණය මධ්‍යම කාරක සභාවෙන් පසු
තම ගැටලු සඳහා විසඳුම් ලබාදීමට ආණ්ඩුව කඩිනමින් කටයුතු නොකරන්නේ නම්, වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තවදුරටත් තීව්‍ර කිරීමට අදාළ තීරණය අද (28) දින ප්‍රකාශයට පත් කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
34 | 2026-01-28 02:23 PM
හිටපු ජනපති ගෝඨාභය ඇතුළු පිරිසකට අධිකරණයෙන් දැනුම්දීමක්
2022 වසරේ මැයි මස 09 වනදා අරගලයට පහරදීමෙන් පසුව දිවයින පුරා ඇති වූ ප්‍රචණ්ඩ සිද්ධීන් වලින් සිය නිවාස ගිනි තැබීම හේතුවෙන් සිදුවූ හානිය වෙනුවෙන් නීතියට පටහැණි ලෙස වන්දි ලබාගත් හිටපු මැති ඇමතිවරුන්ගෙන් එම වන්දි මුදල් යළි අය කර ගැනීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු මූලික අයිතිවාසිකම් පෙත්සමේ...
33 | 2026-01-28 02:22 PM
වෘත්තීය අධ්‍යාපනය නංවාලීමට රජයේ අවධානය
අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට සමගාමීව වෘත්තීය අධ්‍යාපනය නංවාලීමට සහ ගුණාත්මක පුහුණු ආයතන ශක්තිමත් කිරීමට උපරිම අවධානය යොමු කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.
35 | 2026-01-28 02:20 PM
IMF නියෝජිත කණ්ඩායම ශ්‍රී ලංකා සංචාරය අවසන් කරයි
'දිට්වා' සුළි කුණාටුවෙන් සිදුවු හානිය පිළිබඳව අධ්‍යයනය කිරීම සහ ඒ සම්බන්ධයෙන් බලධාරීන් සමග සාකච්ඡා කිරීමේ අරමුණින් මෙරටට පැමිණි IMF කණ්ඩායම සිදුකළ සංචාරය මේ වනවිට අවසන් කර ඇත.
31 | 2026-01-28 02:19 PM
«
1
...
36
37
38
39
40
...
60
»
වැඩිපුරම නරඹන
ධම්මික පෙරේරා අභිබවා ඉෂාර නානායක්කාර ශ්‍රී ලංකාවේ ධනවත්ම පුද්ගලයා බවට පත්වෙයි
වනඅලි ප්‍රහාරයකින් කුඩා දියණියක් මරුට
සාදයේ ආරවුල මරණයෙන් කෙළවර වෙයි
කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ ඉහළම අගය අද යළි අලුත් වෙයි
ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
අවසන් කුඹල් පෙරහැර වීථි සංචාරය කෙරේ
ත්‍රිරෝද රථයක් අඩි 100ක ප්‍රපාතයට - සිව්දෙනෙකුට බරපතළයි
සිත් රූ- 2025...
2025 වසරට අදාළ වත්කම් බැරකම් ප්‍රකාශ ලබා නොදෙන අයට නඩු
වැඩිපුරම නරඹන වීඩියෝ
ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ