උණුසුම් පුවත්
ක්‍රීඩා පිටිය
විශේෂාංග
ආගමික
වීඩියෝ පුවත්
වෙනත් පුවත්
සේයා පුවත්
සයුරෙන් එතෙර
ව්‍යාපාරික
තාක්ෂණික
අධ්‍යාපනික
රටවටා පුවත්
<
>
☰
Home
උණුසුම් පුවත්
ක්‍රීඩා පිටිය
විශේෂාංග
ආගමික
වීඩියෝ පුවත්
වෙනත් පුවත්
සේයා පුවත්
සයුරෙන් එතෙර
ව්‍යාපාරික
තාක්ෂණික
අධ්‍යාපනික
රටවටා පුවත්
උණුසුම් පුවත්
නීතිපති ඉවත් කිරීම ගැන කැබිනට් මණ්ඩලයේ සාකච්ඡාවක් නැහැ - අධිකරණ ඇමති
නීතිපතිවරයා ඉවත් කිරීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා නොකළ බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතා පවසයි.
27 | 2026-01-22 03:22 PM
ඉදිරි පැය 24 සඳහා කාලගුණ අනාවැකිය
කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල හෙට (23) දිනයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
27 | 2026-01-22 03:21 PM
නැගෙනහිර පළාතේ වෛද්‍ය වර්ජනය අවසන්
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් නැගෙනහිර පළාතේ සියලුම රෝහල්වල ආරම්භ කර තිබූ වෛද්‍ය වර්ජනය අද (22)දහවල් 2කට අවසන් කළේය.
25 | 2026-01-22 03:20 PM
තීරණ ගැනීමේදී කාන්තාවන් බැහැර කිරීම අහඹු සිදුවීමක් නොවේ - අගමැති හරිනි
තීරණ ගැනීමේදී කාන්තාවන් බැහැර කිරීම අහඹු සිදුවීමක් නොවේ, එය ස්ත්‍රී පුරුෂ සමාජභාවය අනුව ගොඩනගා ගත් බල ධූරාවලියක ප්‍රතිඵලයක් බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසයි.
23 | 2026-01-22 02:39 PM
රමේෂ් පතිරණ යළිත් පොහොට්ටුවට
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බෙන්තර ඇල්පිටිය ආසන සංවිධායක ලෙස හිටපු අමාත්‍ය රමේෂ් පතිරණ පත් කර තිබේ.
22 | 2026-01-22 02:33 PM
ත්‍රිකුණාමලයේ බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් අභියාචනාධිකරණය දුන් නියෝගය
ත්‍රිකුණාමලයේ බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් බලංගොඩ කස්සප හිමි ඇතුළු හිමිවරු දෙදෙනෙකු රිමාන්ඩ් භාරයට පත් කරමින් ත්‍රිකුණාමලය මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඉකුත් 19 වනදා නිකුත් කළ නියෝගයේ ලිඛිත පිටපතක් සහ හඬපට වහාම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකරණය අද (22) නියෝග කර තිබේ.
31 | 2026-01-22 02:31 PM
මාතලේ බයික් රේස් පැද්ද පිරිසක් අත්අඩංගුවට
මාතලේ නගරයේ සංඝමිත්තා පෙදෙසේ ඉහළ එන්ජින් ධාරිතාවෙන් යුත් යතුරු පැදි ධාවනය කරමින් රේස් පැද්ද යතුරුපැදි දහයක් සමග එම පුද්ගලයින් අත්අඩංගුවට ගත් බව මාතලේ පොලිසිය පවසයි.
22 | 2026-01-22 02:30 PM
යුද්ධ හමුදා බුද්ධි තොරතුරෙන් ඇල්ලූ දුම්වැටි තොගය
වැල්ලම්පිටිය ප්‍රදේශයේ නිවසක තිබී නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද දුම්වැටි 165,200ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
25 | 2026-01-22 02:25 PM
කොළඹ ජාතික අක්ෂි රෝහලේ වෛද්‍යවරුන් සංකේත වැඩ වර්ජනයක
වෛද්‍යවරුන්ගේ වාර්ෂික ස්ථානමාරු ක්‍රියාවලියක් මුල්කරගෙන කොළඹ ජාතික අක්ෂි රෝහලේ වෛද්‍යවරුන් ඊයේ (21) උදෑසන 8.00 සිට සංකේත වැඩ වර්ජනයක් ආරම්බ කිරීම හේතුවෙන් ප්‍රතිකාර සඳහා පැමිණෙන රෝගීහු දැඩි අපහසුතාවකට පත්ව සිටියහ.
32 | 2026-01-22 01:19 PM
සැකකරුවෙක් අත්අඩංගුවට ගන්න පොලීසිය මහජන සහාය පතයි
දෙහිවල ප්‍රදේශයේ පසුගිය දෙසැම්බර් 30 වැනිදා 16 හැවිරිදි දැරියකට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහාය ඉල්ලා සිටියි.
21 | 2026-01-22 12:13 PM
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප කැපෙන පනත් කෙටුම්පතට එරෙහිව පෙත්සම් 4ක්
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප ඉවත් කිරීමේ පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් හතරක් ලැබී තිබේ.
22 | 2026-01-22 12:11 PM
සමාජ මාධ්‍ය නියාමනය ගැන නලින්ද දුන් ඉඟිය
සියලුම ක්ෂේත්‍ර ආවරණය වන පරිදි ජනතාව පීඩාවට පත් වන ආකාරයේ සමාජ මාධ්‍ය තුළ සිදු වන ප්‍රචාරණය නියාමනය කිරීමට සුදුසු නීති සම්පාදනය කළ යුතු බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.
18 | 2026-01-22 12:10 PM
මෑත ඉතිහාසයේ වැඩිම මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම 2025 වසරේදී
මෑත ඉතිහාසයේ ආරක්ෂක අංශ විසින් සිදුකළ මෙහෙයුම් අනුව වැඩිම මත්ද්‍රව්‍ය තොගයක් සිය භාරයට ගැනීමට හැකි වුයේ 2025 වසරේදී බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා පවසයි.
24 | 2026-01-22 12:08 PM
නුවරඑළියේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 3.5ක් දක්වා පහළට
අද (22) දිනය තුළ වාර්තා වු අවම උෂ්ණත්වය නුවරඑළියෙන් වාර්තා වී ඇති අතර, එය සෙල්සියස් අංශක 3.5ක් බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
25 | 2026-01-22 12:06 PM
පාර්ලිමේන්තු සභාවාරය ඇරඹේ
කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද (22) දිනට නියමිත පාර්ලිමේන්තු කටයුතු මේ වන විට ආරම්භ කර තිබේ.
21 | 2026-01-22 12:05 PM
අයිස් කිලෝ එකහමාරක් සමඟ තරුණයින් දෙදෙනෙකු අත්අඩංගුවට
අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 501ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු මාදම්පිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
18 | 2026-01-22 09:07 AM
අලුත් දේශපාලන පක්ෂ 5කට මැතිවරණ කොමිසමේ අනුමැතිය
නව දේශපාලන පක්ෂ 5ක් ලියාපදිංචි කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව අනුමැතිය ලබා දී තිබේ.
19 | 2026-01-22 09:05 AM
IMF නියෝජිත කණ්ඩායමක් අද දිවයිනට
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් අද (22) දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.
20 | 2026-01-22 09:01 AM
නීතිවිරෝධීව උපයා ගත් මිලියන 62කට අධික වටිනා දේපළ ක්‍රියා විරහිත කරයි
නීතිවිරෝධි ලෙස උපයා ගන්නා ලද රුපියල් මිලියන 62 කට අධික වටිනා දේපළ නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් ක්‍රියා විරහිත කිරීමට කටයුතු කර තිබේ.
20 | 2026-01-22 08:57 AM
මත්ද්‍රව්‍ය ගෙන රිය ධාවනයේ යෙදෙන රියදුරන් අල්ලන්න ජංගම රසායනාගාරයක්
මත්ද්‍රව්‍ය භාවිත කර රිය ධාවනයේ යෙදෙන මගී බස් රථ රියදුරන් සහ රිය සහයකයන් හඳුනා ගැනීම සඳහා ජංගම රසායනාගාරයක් (Mobile Lab) සේවයේ යෙදවීම ඊයේ (21) දින කොළඹ බැස්ටියන් මාවත පුද්ගලික බස් නැවතුම්පොලේදී නිල වශයෙන් ආරම්භ කළ බව පොලීසිය පවසයි.
26 | 2026-01-22 08:54 AM
«
1
...
34
35
36
37
38
...
50
»
වැඩිපුරම නරඹන
ධම්මික පෙරේරා අභිබවා ඉෂාර නානායක්කාර ශ්‍රී ලංකාවේ ධනවත්ම පුද්ගලයා බවට පත්වෙයි
වනඅලි ප්‍රහාරයකින් කුඩා දියණියක් මරුට
සාදයේ ආරවුල මරණයෙන් කෙළවර වෙයි
කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ ඉහළම අගය අද යළි අලුත් වෙයි
ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
අවසන් කුඹල් පෙරහැර වීථි සංචාරය කෙරේ
2025 වසරට අදාළ වත්කම් බැරකම් ප්‍රකාශ ලබා නොදෙන අයට නඩු
පිනිබෙරලිය ශාක විශේෂය සංරක්ෂණ වැඩසටහන වලල්ලාවිටින් ඇරඹෙයි
ත්‍රිරෝද රථයක් අඩි 100ක ප්‍රපාතයට - සිව්දෙනෙකුට බරපතළයි
වැඩිපුරම නරඹන වීඩියෝ
ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ