උණුසුම් පුවත්
ක්‍රීඩා පිටිය
විශේෂාංග
ආගමික
වීඩියෝ පුවත්
වෙනත් පුවත්
සේයා පුවත්
සයුරෙන් එතෙර
ව්‍යාපාරික
තාක්ෂණික
අධ්‍යාපනික
රටවටා පුවත්
<
>
☰
Home
උණුසුම් පුවත්
ක්‍රීඩා පිටිය
විශේෂාංග
ආගමික
වීඩියෝ පුවත්
වෙනත් පුවත්
සේයා පුවත්
සයුරෙන් එතෙර
ව්‍යාපාරික
තාක්ෂණික
අධ්‍යාපනික
රටවටා පුවත්
උණුසුම් පුවත්
ජනවාරි මාසයේ කොළඹ නාගරික ප්‍රජාවගේ උද්ධමනය ඉහළට
2026 ජනවාරි මාසය සඳහා වන කොළඹ පාරිභෝගික මිල දර්ශකය සහ කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර තිබේ.
26 | 2026-01-30 05:10 PM
ඡන්ද හිමි නාමලේඛන ප්‍රතිශෝධන කිරීමේ කටයුතු අනිද්දා සිට යළි ඇරඹෙයි
ඡන්ද හිමි නාම ලේඛන ප්‍රතිශෝධන කිරීමේ කටයුතු අනිද්දා (01) දිනයේ සිට නැවත ආරම්භ කිරීමට කටයුතු කර තිබේ.
31 | 2026-01-30 05:09 PM
බස් රියදුරන්ගෙන් සියයට 60ක්ම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙලා
කොළඹ මෙන්ම තදාසන්න ප්‍රදේශයන්හි මගී ප්‍රවාහන සේවාවන්වල නිරත රියදුන්ගෙන් සියයට 60ක් පමණ බරපතළ ආකාරයෙන් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවී ඇති බව මහා මාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.
29 | 2026-01-30 05:08 PM
කාලගුණයෙන් පීඩාවට පත් ජනතාවට වන්දි ගෙවීමේ ක්‍රියාවලියේ වර්තමාන ප්‍රගතිය මෙන්න
පසුගියදා ඇති වූ දිට්වා සුළි කුණාටුවත් සමග ආපදාවට පත් ජනතාව වෙත සහන සැලසීමේ සහ වන්දි ගෙවීමේ ක්‍රියාවලියේ වර්තමාන ප්‍රගතිය පිළිබඳව රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශ ලේකම් ආලෝක බණ්ඩාර මහතා අද (30) පැහැදිළි කිරීමක් සිදුකළේය.
27 | 2026-01-30 05:06 PM
විදෙස් රටක සිට මෙහෙයවන රැකියා ජාවාරමක් ගැන තොරතුරු
මෝල්ඩෝවා රාජ්‍යයේ රැකියා ලබාදෙන බව පවසා විදේශ රටක සිටින ලාංකිකයෙකු විසින් සිදුකරන මහා පරිමාණ මිනිස් වෙළඳාමක් පිළිබඳව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට තොරතුරු වාර්තා වී තිබේ.
31 | 2026-01-30 05:04 PM
අවශ්‍ය ප්‍රමාණයට වඩා පොලිස් නිලධාරින් 32,000ක අඩුවක්
ශ්‍රී ලංකා පොලිස් සේවයේ නිලධාරින් 32,000කට ආසන්න ප්‍රමාණයක් අවශ්‍ය ප්‍රමාණයට අඩුවෙන් අද වනවිට රාජකාරී සිදුකරන බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසයි.
30 | 2026-01-30 02:39 PM
ජොන්ස්ටන් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා, ඔහුගේ පුතුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් 05 දෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට වත්තල මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
32 | 2026-01-30 02:38 PM
මීරිගමට හෙට විශේෂ රථ වාහන සැලැස්මක්
මීරිගම පොලිස් වසමේ මුගුරුගම්පොළ අම්බරුක්ඛාරාම විහාරස්ථානයේ සංඝමිත්තා පෙරහැර හේතුවෙන් ක්‍රියාත්මක රථවාහන සැලැස්ම සම්බන්ධයෙන් පොලීසියෙන් දැනුම්දීමක් සිදුකර තිබේ.
26 | 2026-01-30 02:36 PM
ජාතික බොක්සිං ශූරතාවලියේදී ක්‍රීඩකයෙකුට අසාධාරණයක්
ජාතික බොක්සිං ශූරතාවලියේ තරග පාවාදීම් සහ දූෂණ චෝදනාවන් සිදුවන බවට චෝදනාකරමින් ඊයේ (29) රාත්‍රියේ දැඩි අර්බුදකාරී තත්ත්වයක් උද්ගතව තිබේ.
26 | 2026-01-30 12:45 PM
රත්‍රං මිල රුපියල් 20,000කින් පහළට
ලෝක රන්මිල පහළ මත මෙරට රත්‍රං මිල ගණන් රුපියල් 20,000කින් පහළ ගොස් ඇති බව රන් වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරයි.
28 | 2026-01-30 12:43 PM
රාජිතට එරෙහි පැමිණිල්ල යළි කැඳවයි
කිරින්ද ධීවර වරායේ වැලි කැණීමේ ව්‍යාපෘතියක් කොරියානු සමාගමකට පැවරීම තුළින් රජයට රුපියල් කෝටි දෙකකට අධික පාඩුවක් සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහිව ඉදිරිපත් කර ඇති පැමිණිල්ල ජූලි 10 වනදා යළි කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.
30 | 2026-01-30 12:42 PM
ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධියේ නියෝගය ප්‍රකාශ කිරීම කල් යයි
රිකුණාමලයේ බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් පූජ්‍ය බලන්ගොඩ කස්සප හිමියන් සහ ත්‍රිකුණාමලයේ කල්‍යාණවංශ තිස්ස හිමියන් රිමාන්ඩ් භාරයට පත් කරමින් නිකුත් කර තිබෙන නියෝගය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කරන රිට් පෙත්සමේ නියෝගය ප්‍රකාශ කිරීම අභියාචනාධිකරණය විසින් ලබන 03 වනදා දක්වා කල් තබනු ලැබීය.
32 | 2026-01-30 12:30 PM
පාසල් සංවර්ධන නිලධාරින් පස්වන දිනටත් මාරාන්තික උපවාසයේ - තවත් අයෙක් රෝහල්ගත කෙරේ
ලංකා පාසල් සංවර්ධන නිලධාරින්ගේ සංගමය විසින් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ආරම්භ කළ මාරාන්තික උපවාසයේ සිටි තවත් නිලධාරීයෙක් අද (30) උදෑසන රෝහල් ගත කර තිබේ.
25 | 2026-01-30 12:29 PM
දිට්වා නිසා කෘෂි ක්ෂේත්‍රයට සිදුවූ හානියට වන්දි ලබාදීම කඩිනම් කරන්න - ආංශික අධීක්ෂණ කාරක සභාවෙන් උපදෙස්
‘දිට්වා’ සුළි කුණාටුවෙන් කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයට හා පරිසරයට සිදු වූ බලපෑම සහ ඒවා යථාතත්ත්වයට පත් කිරීමට ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳ පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව අවධානයට ලක්ව තිබේ.
28 | 2026-01-30 12:27 PM
වතු සේවක දෛනික වැටුප වැඩිකිරීමේ ගිවිසුමට අත්සන් තැබේ
වතු සේවකයන්ගේ දෛනික වැටුප රු. 1,750ක් දක්වා වැඩිකිරීමට අදාළ ගිවිසුමට ප්‍රාදේශීය වැවිලි සමාගම් සහ රජය අද (30) පෙරවරුවේ දී වැවිලි සහ ප‍්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශයේ දී අත්සන් කළේය.
31 | 2026-01-30 12:26 PM
ඖෂධ අලෙවිසැලක් පවත්වාගෙන යන මුවාවෙන් මත්කරල් අලෙවි කළ දෙදෙනෙකු අත්අඩංගුවට
ඖෂධ අලෙවිසැලක් පවත්වාගෙන යන මුවාවෙන් ඉතා සූක්ෂම ලෙස මත්කරල් ජාවාරමේ නිරත වූ පුද්ගලයින් දෙදෙනෙකු පොල්ගහවෙල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
25 | 2026-01-30 12:24 PM
GMOA රජයට දුන් පැය 48 අදින් අවසන්
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් සිය ගැටලු විසදීම සඳහා රජයට ලබා දී ඇති පැය 48ක කාලය අදින් (30) අවසන් වන බව එම සංගමය පවසයි.
27 | 2026-01-30 12:21 PM
ලෝක විවාහක රූ රැජින තෙවන ස්ථානය ශ්‍රී ලංකාවේ සබීනාට
අමෙරිකාවේ පැවති 41වන ලෝක විවාහක රූ රැජින තරගයේ කිරුළ හිමිකරගැනීමට තායිලන්ත තරගකාරිය සමත්වූවාය.
29 | 2026-01-30 12:20 PM
තැන තැන සිදු වූ රිය අනතුරු - පස්දෙනෙකුට දිවි අහිමි වෙයි
ගතවූ පැය 24 තුළ ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරු කිහිපයකින් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් පස්දෙනෙකු මියගොස් තිබේ.
32 | 2026-01-30 08:50 AM
ජින්තුපිටියේ වෙඩිතැබීමට අනුබල දුන් තවත් අයෙක් කොටුවෙයි
වෙරළබඩ පොලිස් වසමේ ජින්තුපිටිය ප්‍රදේශයේදී ඉකුත් 16වනදා රාත්‍රියේ සිදුවූ වෙඩිතැබීමට ආධාර අනුබල දුන් තවත් සැකකරුවෙකු කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් ඊයේ (29) අත්අඩංගුවට ගෙන තිබේ.
34 | 2026-01-30 08:48 AM
«
1
...
33
34
35
36
37
...
60
»
වැඩිපුරම නරඹන
ධම්මික පෙරේරා අභිබවා ඉෂාර නානායක්කාර ශ්‍රී ලංකාවේ ධනවත්ම පුද්ගලයා බවට පත්වෙයි
වනඅලි ප්‍රහාරයකින් කුඩා දියණියක් මරුට
සාදයේ ආරවුල මරණයෙන් කෙළවර වෙයි
කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ ඉහළම අගය අද යළි අලුත් වෙයි
ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
අවසන් කුඹල් පෙරහැර වීථි සංචාරය කෙරේ
ත්‍රිරෝද රථයක් අඩි 100ක ප්‍රපාතයට - සිව්දෙනෙකුට බරපතළයි
සිත් රූ- 2025...
2025 වසරට අදාළ වත්කම් බැරකම් ප්‍රකාශ ලබා නොදෙන අයට නඩු
වැඩිපුරම නරඹන වීඩියෝ
ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ