උණුසුම් පුවත්
ක්‍රීඩා පිටිය
විශේෂාංග
ආගමික
වීඩියෝ පුවත්
වෙනත් පුවත්
සේයා පුවත්
සයුරෙන් එතෙර
ව්‍යාපාරික
තාක්ෂණික
අධ්‍යාපනික
රටවටා පුවත්
<
>
☰
Home
උණුසුම් පුවත්
ක්‍රීඩා පිටිය
විශේෂාංග
ආගමික
වීඩියෝ පුවත්
වෙනත් පුවත්
සේයා පුවත්
සයුරෙන් එතෙර
ව්‍යාපාරික
තාක්ෂණික
අධ්‍යාපනික
රටවටා පුවත්
උණුසුම් පුවත්
මධ්‍යම කඳුකරය යළි ගොඩනැඟීමට සියලු පාර්ශ්ව ඒකාබද්ධ වු නව ව්‍යුහයක් - ජනපති
ඉදිකිරීම් සහ ඉඩම් පරිහරණය, කෘෂිකර්මාන්තය සහ සත්ත්ව පාලනය, පරිසර සංරක්ෂණය ආදී ක්ෂේත්‍රවලට අදාළ ආයතන වියුක්තව ක්‍රියාත්මක වීම දිට්වා සුළි කුණාටුවෙන් විනාශයට පත් මධ්‍යම කඳුකරය යථා තත්ත්වයට පත් කිරීමේදී බාධාවක් බව ජනපති ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
30 | 2026-01-22 08:51 AM
විෂ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පොලීසියට තොරතුරු කියන්න දුරකථන අංක රැසක්
විෂ මත්ද්‍රව්‍ය වැටලීම් සඳහා තොරතුරු ලබාදිය හැකි ප්‍රාදේශීය කොට්ඨාස භාර නිලධාරීන්ගේ දුරකථන අංක නාමාවලියක් ශ්‍රී ලංකා පොලිස් මූලස්ථානය විසින් ඊයේ(21) නිකුත් කළේය.
27 | 2026-01-22 08:48 AM
NPPයට බලය හිමි හබරාදුව ප්‍රා.ස. සභාපති ඉල්ලා අස්වෙයි
ජාතික ජන බලවේගයට බලය හිමි හබරාදුව ප්‍රාදේශීය සභාවේ සභාපති වශයෙන් කටයුතු කරන හර්ෂ මනෝජ් ගාර්ධිය පුංචිහේවා සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
28 | 2026-01-22 08:46 AM
T20 ලෝක කුසලානය මෙරට ප්‍රදර්ශනය කිරීමේ සංචාරය නිල වශයෙන් ඇරඹේ
2026 වසරේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව විසින් සම-සත්කාරකත්වය දරනු ලබන ICC පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ කුසලානය මෙරට ප්‍රදර්ශනය කරමින්, කරනු ලබන සංචාරය නිල වශයෙන් ආරම්භ කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(21) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදව තිබේ.
24 | 2026-01-22 08:44 AM
සංචාරක ව්‍යාපාරය ජාත්‍යන්තර සහයෝගීතාව වර්ධනය කරන වැදගත් රාජ්‍ය තාන්ත්‍රික මෙවලමක් - අගමැති
නිරන්තර අර්බුදකාරී තත්ත්වයන්ට මුහුණ දෙන ලෝකයක බලාපොරොත්තුව, නැවත ගොඩනැගීම සහ ඔරොත්තු දීමේ හැකියාව පිළිබඳ කතා කිරීමේ දී ශ්‍රී ලංකාව කදිම උදාහරණයක් බවත්, දේශගුණික විපර්යාස, භූ-දේශපාලනික අස්ථාවරතා සහ ආර්ථික අස්ථාවරතා යන වේගයෙන් වෙනස් වන ගෝලීය රටාවන් මධ්‍යයේ සංචාරක කර්මාන්තය සුවිශේෂී සහ වැදගත් කාර්යභාරයක් ඉටු කරන බවත් අග්‍රාමාත්‍යවරිය ගෝලීය ප්‍රවණතා පිළිබඳ අදහස්...
21 | 2026-01-22 08:40 AM
ඇමති අනිල් ජයන්ත ලෝක ආර්ථික සමුළුවේ දී ද්වීපාර්ශික සාකච්ඡාවල නිරත වෙයි
ලෝක ආර්ථික සමුළුවේ 56 වන වාර්ෂික රැස්වීමට සහභාගි වී සිටින කම්කරු අමාත්‍ය හා මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය මුදල් අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ලෝක ආර්ථික සමුළුවේ ඉහළ පෙළ නියෝජිතයින් කිහිපදෙනෙකු සමඟ ද්විපාර්ශ්වික සාකච්ජාවල නිරත ව තිබේ.
21 | 2026-01-22 08:30 AM
අයියා හැප්පී මියගිය ටිපර් රථයට මල්ලිත් හැප්පෙයි
තම වැඩිමහල් සහෝදරයා අනතුරට ලක්ව මියගිය ටිපර් රථයට ඔහුගේ බාල සහෝදරයාද අනතුරට ලක්වූ ආන්දෝලනාත්මක සිදුවීමක් කිලිනොච්චිය ප්‍රදේශයෙන් වාර්තා වේ.
21 | 2026-01-22 08:27 AM
මඩකලපුවේ ඩෙංගු රෝගය ඉහළට
ගංවතුර හා මෝසම් වර්ෂාවෙන් පසු මඩකලපුව දිස්ත්‍රික්කයේ ඩෙංගු උණ සීඝ්‍රයෙන් පැතිරයමින් පවතින බව මඩකලපුව ප්‍රදේශීය සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසයි.
24 | 2026-01-22 08:25 AM
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට ජනපති පිළිතුර දෙයි
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදුකිරීමේදී මතුව ඇති ගැටලු විසඳීමට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, විශේෂඥයන් ඇතුළු සියලු පාර්ශ්වයන් ඒකාබද්ධ කරගත් නිසි නෛතික රාමුවක් සහිත යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමට රජය කටයුතු කරමින් සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
30 | 2026-01-22 08:21 AM
පොලීසියට අල්ලස් දෙන්න ගිය යතුරුපැදි කාර්මිකයා අත්අඩංගුවට
අල්ලසක් ලෙස රුපියල් 50,000ක මුදලක් ලබා දීමට උත්සහ කළ පුද්ගලයෙකුව බෙම්මුල්ල පොලිස් ස්ථානයේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයාගේ නිල මේසය ඉදිරිපිට දී අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
27 | 2026-01-21 04:30 PM
අක්කරපත්තු රෝහලේ GMOA ආරම්භ කළ වැඩ වර්ජනය අසාධාරණයි - ඇමති නලින්ද
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් අක්කරපත්තු මූලික රෝහලේ ආරම්භ කර ඇති වැඩ වර්ජනයේ සාධාරණ එකක් නොවන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
26 | 2026-01-21 04:26 PM
'දිට්වා' නිසා මියගිය 525කගේ මරණ සහතික නිකුත් කර ඇති බවට රජයෙන් ප්‍රකාශයක්
'දිට්වා' සුළි කුණාටුවෙන් මියගිය පුද්ගලයන් 525 දෙනෙකුට මේ වනවිට මරණ සහතික නිකුත් කර ඇති බව පළාත් පාලන අමාත්‍ය චන්දන අබේරත්න මහතා පවසයි.
25 | 2026-01-21 04:24 PM
සාම සාධක රාජකාරීන් සඳහා ගුවන් හමුදාවේ 110ක් මධ්‍යම අප්‍රිකාවට
මධ්‍යම අප‍්‍රිකානු ජනරජයේ සාම සාධක රාජකාරීන් සඳහා ශ‍්‍රී ලංකා ගුවන් හමුදා 11 වන බලඇණිය දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ.
23 | 2026-01-21 03:12 PM
වනජීවී හා වනාන්තර අපරාධ සම්බන්ධ මහජන පැමිණිලි 189ක්
වනජීවී හා වනාන්තර අපරාධ සම්බන්ධ මහජන පැමිණිලි 189ක් ලැබී ඇති බව පරිසර අමාත්‍යංශය පවසයි.
23 | 2026-01-21 02:59 PM
ශ්රී සර්වඥ ධාතු වන්දනාව දින 7ක් පුරා හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතාගේ මැදිහත්වීම යටතේ ඉන්දීය රජයේ පූර්ණ අනුග්‍රහයෙන් මෙරටට වැඩම කරවීමට නියමිත ‘ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ වන්දනාව’ පෙබරවාරි 04 වනදා සිට 11 වනදා දක්වා දින 07ක කාලයක් කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී පැවැත්වෙන බව දැනුම් දී තිබේ.
27 | 2026-01-21 02:56 PM
පනත් කෙටුම්පතට කථානායකගේ සහතිකය
කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව ( සංශෝධන) පනත් කෙටුම්පත සඳහා ඊයේ (20) සිය සහතිකය සටහන් කළ බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (21) පාර්ලිමේන්තුවේදී නිවේදනය කළේය.
24 | 2026-01-21 01:29 PM
සීමාව පැන්න ඉන්දීය ධීවරයින් 7ක් නාවික හමුදා භාරයට
නීතිවිරෝධීව ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා දෙකක් සමග ඉන්දීය ධීවරයින් හත්දෙනෙකු උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට ගෙන තිබේ.
23 | 2026-01-21 01:24 PM
දිට්වා ගැන සොයන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පත්කිරීමේ විපක්ෂයේ යෝජනාව මැතිසබයට
දිට්වා සුළි කුණාටුවට මුහුණදීම සඳහා පූර්ව සූදානමක් නොමැති වීම සම්බන්ධයෙන් පූර්ණ අධ්‍යයනයක් සිදුකර වාර්තා කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා සහ නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත්කිරීම සඳහා වූ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.
30 | 2026-01-21 12:12 PM
රටේ පාලකයින් බුදුදහම සුරක්ෂිත කිරීමට බැඳී සිටිනවා - රනිල්
රටේ පාලකයින් බුදුදහම සුරක්ෂිත කිරීමට බැඳී සිටින බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
21 | 2026-01-21 10:32 AM
අද අලුයම අවම උෂ්ණත්වය නුවරඑළියට
අද (21) අලුයම් කාලයේදී දිවයිනේ අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 7.4ක් ලෙස නුවරඑළිය කාලගුණ මධ්‍යස්ථානයෙන් වාර්තා වී ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
25 | 2026-01-21 10:31 AM
«
1
...
35
36
37
38
39
...
50
»
වැඩිපුරම නරඹන
ධම්මික පෙරේරා අභිබවා ඉෂාර නානායක්කාර ශ්රී ලංකාවේ ධනවත්ම පුද්ගලයා බවට පත්වෙයි
වනඅලි ප්‍රහාරයකින් කුඩා දියණියක් මරුට
සාදයේ ආරවුල මරණයෙන් කෙළවර වෙයි
කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ ඉහළම අගය අද යළි අලුත් වෙයි
ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
අවසන් කුඹල් පෙරහැර වීථි සංචාරය කෙරේ
2025 වසරට අදාළ වත්කම් බැරකම් ප්‍රකාශ ලබා නොදෙන අයට නඩු
පිනිබෙරලිය ශාක විශේෂය සංරක්ෂණ වැඩසටහන වලල්ලාවිටින් ඇරඹෙයි
ත්‍රිරෝද රථයක් අඩි 100ක ප්‍රපාතයට - සිව්දෙනෙකුට බරපතළයි
වැඩිපුරම නරඹන වීඩියෝ
ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ