Sri Lanka
උණුසුම් පුවත්
ඉන්දියාවේ, මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ නියෝජ්‍ය ප්‍රධාන අමාත්‍ය අජිත් පවර් මහතා ගමන් කළ ගුවන් යානය අනතුරකට ලක්ව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
16 | 2026-01-28 02:14 PM
කටුනායක ගුවන් තොටුපොළේ පැමිණීමේ පර්යන්තයේ ඉලෙක්ට්‍රොනික ගේට්ටු අද (28) සිට නිල වශයෙන් විවෘත කරන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසයි.
20 | 2026-01-28 09:17 AM
පාකිස්තාන - ශ්‍රී ලංකා ඒකාබද්ධ ආර්ථික කොමිසමේ 13 වන සැසිවාරයට සහභාගී වීම සඳහා පාකිස්තාන අග්‍රාමාත්‍යවරයාගේ කර්මාන්ත සහ නිෂ්පාදන පිළිබඳ විශේෂ සහකාර හරූන් අක්තාර් ඛාන් මහතා තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබේ.
20 | 2026-01-28 09:14 AM
2026 වසර ආරම්භ වූ පළමු 25 දින තුළ සංචාරකයින් 223,645 දෙනකු මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.
21 | 2026-01-28 09:13 AM
ඊයේ (27) දින පැවති මුදල් ප්‍රතිපත්ති මණ්ඩල රැස්වීමේ දී මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය නොවනස්ව තවදුරටත් පවත්වා ගැනීමට තීරණය කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
20 | 2026-01-28 09:12 AM
ආරවුලක් දුරදිග යාම හේතුවෙන් අනියම් පුරුෂයා විසින් සිදුකළ පහරදීමකින් කාන්තාවක් මියගොස් තිබේ.
23 | 2026-01-28 09:11 AM
ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරු හතරකින් පදික කාන්තාවන් තිදෙනෙකු ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් තිබේ.
20 | 2026-01-28 09:10 AM
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පොදු දේපළ පනත යටතේ චෝදනා ඉදිරිපත් කර ගොනුකර ඇති නඩුව අද (28) යළි කැඳවීමට නියමිතව තිබේ.
22 | 2026-01-28 09:05 AM
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (28) දිනයේ වියළි කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
18 | 2026-01-28 09:04 AM
බදුල්ල ප්‍රදේශයේ ක්ෂේත්‍ර සංචාරයක නිරතව සිටියදී කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් මාරක රිය අනතුරකට ලක් වී සිසුන් දෙදෙනෙකු මරණයට පත් වීමේ සිද්ධිය පිළිබඳව පූර්ණ විමර්ශනයක් සිදු කරන ලෙසත් අනතුරට පත් වූ සිසුන්ට වන්දි ලබාදෙන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මියගිය සිසුවෙකුගේ පියෙකු විසින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම...
17 | 2026-01-28 09:02 AM
මත්ද්‍රව්‍ය සැපයුම් ජාලයේ නිරතව සිටින ඇතැම් පිරිස් භාරවීමට කැමැත්ත පළ කර ඇති බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පවසයි.
20 | 2026-01-28 08:54 AM
UPDATE - අම්බලන්ගොඩ ප්‍රදේශයේ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබේ.
21 | 2026-01-28 08:52 AM
2014 වසරේ දෙසැම්බර් මස ගංවතුර ආධාර සපයන බව සඳහන් කරමින් අනීතික ලෙස ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් රුපියල් ලක්ෂ 61 කට අධික මුදලක් වැය කිරීම තුළින් රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීම ඇතුළු චෝදනා යටතේ හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශනය යාපා මහතා ඇතුළු විත්තිකරුවන් හත් දෙනෙකුට එරෙහිව ගොනු කර තිබූ නඩුව...
19 | 2026-01-28 08:49 AM
පසුගියදා ඇතිවූ දිට්වා සුළි කුණාටුවෙන් පසු පූර්ණ හානි වූ නිවාස සඳහා වන්දි ලෙස ලබාදුන් චෙක්පත් මුදල් කර ගත නොහැකි බවට පළවන වාර්තා සම්බන්ධයෙන් අනුරාධපුර දිසාපති රංජිත් විමලසූරිය මහතා විසින් කරුණූ පැහැදිලි කිරීමක් සිදුකර තිබේ.
22 | 2026-01-28 08:47 AM
ආණ්ඩුවක වගකීම ජනතාව බලා ගැනීම බවත්, රටක් ලෙස අත්කර ගන්නා සියලු ආර්ථික ප්‍රතිලාභ ජනතාව සහ සමාජය වෙත ගලා යාමට සැලැස්වීමෙන් රජය මේ වන විට එම කාර්යය ආරම්භ කර තිබෙන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
17 | 2026-01-28 08:44 AM
දිවයිනට පැමිණි ගල්අඟුරු නෞකා තුනෙහි ප්‍රමිති වාර්තා සහ අවසන්වරට පැමිණි නෞකාවේ ගල්අඟුරුවල තත්ත්වය සමබන්ධයෙන් ශ්‍රී ලංකාවේ සිදුකළ රසායනාගාර වාර්තා එළැඹෙන කාරක සභා රැස්වීමට යොමු කරන ලෙසට අදාළ නිලධාරීන්ට යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව නියම කර තිබේ.
17 | 2026-01-28 08:41 AM
රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය විසින් අද (28) දිනයේදී සිට දිවයින පුරා පිහිටි සියලුම රෝහල්වල ආරම්භ කිරීමට නියමිතව තිබූ අඛණ්ඩ වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබේ.
15 | 2026-01-28 08:38 AM
ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු හේතුවෙන් මතුව ඇති තත්ත්වය සම්බන්ධයෙන් අමාත්‍ය කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ඊයේ අදහස් දැක්වීමක් කළේය.
14 | 2026-01-28 08:31 AM
ශ්‍රී ලංකාවේ නෙර්දර්ලන්ත තානාපති Wiebe de Boer මහතා සහ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා අතර නිල හමුවක් සිදුව තිබේ.
15 | 2026-01-28 08:29 AM
වෛද්‍ය ඇතුළු සමස්ත රාජ්‍ය සේවයට 2026 වසරේ ලබාදුන් මූලික වැටුප් වැඩි කිරීමට රුපියල් බිලියන 220ක අමතර මුදලක් වැය කිරීමට රජයට සිදුවී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය, කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස මහතා පවසයි.
13 | 2026-01-28 08:26 AM
වැඩිපුරම නරඹන
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ