Sri Lanka
උණුසුම් පුවත්
උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විවින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
29 | 2026-02-05 07:30 AM
ඉන්දීය නාවික හමුදාව හෝ ඉන්දීය වෙරළාරක්ෂක බලකාය විසින් ශ්‍රී ලාංකික ධීවරයින්ට පහරදීමක් සිදුකර නොමැති බවට තහවුරු කළහැකි බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසයි.
22 | 2026-02-05 12:00 AM
විශ්වවිද්‍යාල (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා කථානායක ජගත් වික්‍රමරත්න මහතා අද (03) සිය සහතිකය සටහන් කර තිබේ.
35 | 2026-02-03 08:00 PM
මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම වැළැක්වීමේ (AML/CFT) ජාත්‍යන්තර ප්‍රමිතීන් පිළිබඳව ශ්‍රී ලංකාව මුහුණ දෙන තෙවන අන්‍යෝන්‍ය ඇගයීම (3rd Mutual Evaluation) පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
42 | 2026-02-03 07:30 PM
ඊලෝන් මස්ක්ගේ X සමාජ මාධ්‍ය වේදිකාවට අයත් ප්‍රංශයේ කාර්යාල කිහිපයක වැටලීමක් සිදුකර තිබේ.
38 | 2026-02-03 07:00 PM
වගකීමක් රහිත අසත්‍ය තොරතුරු සමාජ ගත කිරීමෙන් වළකින ලෙස බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා විපක්ෂයෙන් ඉල්ලා සිටියි.
42 | 2026-02-03 06:15 PM
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය විගණකාධිපතිනිය ලෙස කටයුතු කරන, එල්. එස්. අයි. ජයරත්න මහත්මිය නව විගණකාධිපති ධුරයට පත් කිරීම සඳහා, අද (03) අනුමැතිය හිමිව තිබේ.
44 | 2026-02-03 06:00 PM
ශ්‍රී ලංකාව සහ ෆින්ලන්තය අතර දේශපාලන උපදේශන යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම පිළිබඳ අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
41 | 2026-02-03 05:45 PM
පෙට්‍රල් 92 නැව් තොග 05ක් ප්‍රසම්පාදනය සඳහා වූ දිගුකාලීන කොන්ත්‍රාත්තුව සිංගප්පූරුවේ M/s. Epdesa Pte. Ltd. වෙත ලබාදීම සඳහා බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.
39 | 2026-02-03 05:30 PM
පුනර්ජනනීය බලශක්ති සම්පත් සංවර්ධන සැලැස්ම 2025‑2030 සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
31 | 2026-02-03 05:15 PM
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ 6 ශ්‍රේණිය ‍සඳහා හඳුන්වා දුන් කිසිදු මොඩියුලයක් ඉවත් කර ගෙන නොමැති බව අග්‍රාමාත්‍ය අචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පවසයි.
43 | 2026-02-03 05:00 PM
ලෝක වෙළෙඳපොළ තුළ රන් මිල ඉහළයාමත් සමඟ මෙරට රන් මිල රුපියල් 12,000කින් ඉහළ ගොස් තිබේ.
40 | 2026-02-03 12:43 PM
ලංකා විදුලිබල මණ්ඩලයේ විශේෂ විමර්ශන ඒකකය විසින් 2025 වර්ෂය තුළ සිදුකළ වැටලීම්වලට අනුව වංචනික ලෙස විදුලිය පරිහරණය කළ පාර්ශවයන්ගෙන් රුපියල් මිලියන 90 ඉක්ම වූ අලාභයක් පියවා ගැනීමට හැකිව තිබේ.
42 | 2026-02-03 12:42 PM
අද (03) දිනට නියමිත පාර්ලිමේන්තු කටයුතු පෙරවරු 9:30ට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණි.
43 | 2026-02-03 10:48 AM
හොරණ - කොළඹ මාර්ගයේ සුඛෝපභෝගී බස් රථ සහ සාමාන්‍ය සේවා පෞද්ගලික බස් රථ වර්ජනය අද (03) අඛණ්ඩව දෙවන දිනටත් ක්‍රියාත්මක කෙරෙයි.
41 | 2026-02-03 10:47 AM
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මියට අද (03) දිනයේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ.
41 | 2026-02-03 10:45 AM
ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ මේ වන විට අවසන් අදියරට පැමිණ තිබේ.
44 | 2026-02-03 08:11 AM
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට සූදානම් කර තිබූ ගංජා කිලෝග්‍රෑම් 194ක් තමිල්නාඩුවේ රාමනාදපුරම් පොලිසිය විසින් සොයාගෙන තිබේ.
41 | 2026-02-03 08:09 AM
නීතිවිරෝධි අයුරින් විදේශ මුදල් තොගයක් මෙරටට රැගෙන ආ පුද්ගලයෙකු ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
37 | 2026-02-03 08:08 AM
2025 වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ජෛව පද්ධති තාක්ෂණවේදයට අදාළ ප්‍රායෝගික පරීක්ෂණය ලබන හත්වැනිදා ආරම්භ වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
40 | 2026-02-03 08:06 AM
වැඩිපුරම නරඹන
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ