උණුසුම් පුවත්
ක්‍රීඩා පිටිය
විශේෂාංග
ආගමික
වීඩියෝ පුවත්
වෙනත් පුවත්
සේයා පුවත්
සයුරෙන් එතෙර
ව්‍යාපාරික
තාක්ෂණික
අධ්‍යාපනික
රටවටා පුවත්
<
>
☰
Home
උණුසුම් පුවත්
ක්‍රීඩා පිටිය
විශේෂාංග
ආගමික
වීඩියෝ පුවත්
වෙනත් පුවත්
සේයා පුවත්
සයුරෙන් එතෙර
ව්‍යාපාරික
තාක්ෂණික
අධ්‍යාපනික
රටවටා පුවත්
උණුසුම් පුවත්
කම්කරු විනිශ්චයාධිකාර සභාපතිවරුන්ට වාර්ෂික වැටුප් වර්ධක ලබාදීම සඳහා චක්‍රලේඛයක්
කම්කරු විනිශ්චයාධිකාර සභාපතිවරුන් වෙත වාර්ෂික වැටුප් වර්ධක ලබාදීම සම්බන්ධ නිර්නායක ඇතුළත් චක්‍රලේඛ නිකුත් කර තිබේ.
44 | 2026-01-23 09:05 AM
තහනම මග හැරීම සඳහා TikTok අමෙරිකාව සමග ගිවිසුමක
ලොව ප්‍රමුඛතම සහ ජනප්‍රිය සමාජ මාධ්‍යයක් වන චීනයේ ByteDance සමගාම සතුව ඇති ටික්ටොක් සමාජ මාධ්‍ය ගිණුම අමෙරිකාවේ බහුතර හිමිකාරිත්වයක් සහිතව ඒකාබද්ධ කිරීම සඳහා ගිවිසුමක් අත්සන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
38 | 2026-01-23 09:04 AM
ජින්තුපිටියේ වෙඩි තැබීමට සම්බන්ධ තවත් අයෙක් අත්අඩංගුවට
ජින්තුපිටිය ප්‍රදේශයේදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කර දරුවන් දෙදෙනෙකුට තුවාල කිරීමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
40 | 2026-01-23 09:01 AM
අද උදෑසන 8 සිට දිවයින පුරා රෝහල්වල වෛද්‍ය වර්ජනයක්
අද (23) උදෑසන 8 සිට පැය 48ක කාලයක් දිවයින පුරා රෝහල්වල සංකේත වැඩවර්ජනයක නිරතවන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි.
34 | 2026-01-23 09:00 AM
ප්‍රදේශ කිහිපයකට අද හවසට වැසි
අද (23) සවස් කාලයේ සිට උතුරු, උතුරු-මැද, නැගෙනහිර පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
38 | 2026-01-23 08:59 AM
ශ්‍රී ලංකාව - ප්‍රංශය අතර වරාය හා ගුවන් සේවා ක්ෂේත්රවල සහයෝගීතාව වර්ධනයට සාකච්ඡා
ශ්‍රී ලංකාවේ ප්‍රංශ රජයේ තානාපති Remi Lambert මහතා සහ වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා, නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා හමුවක් සිදුව තිබේ.
41 | 2026-01-23 08:56 AM
බංග්ලාදේශය ICCයට සැරවෙයි
විස්සයි20 ලෝක කුසලාන ක්‍රීඩාංගණ ගැටලුව සම්බන්ධයෙන් ICCය දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන බවට බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලය චෝදනා කරයි.
42 | 2026-01-23 08:54 AM
විදුලිසැරවැදී අයෙක් මරුට
සීදූව තැම්පල ප්‍රදේශයේදී විදුලි සැර වැදීමෙන් පුද්ගලයකු මියගොස් තිබේ.
35 | 2026-01-23 08:52 AM
පැති බැම්මට යටවූ තිදෙනා මරුට
අහංගම, තිත්තගල්ල ප්‍රදේශයේ දී පස් කන්ඩියක් කඩාවැටීම හේතුවෙන් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබේ.
34 | 2026-01-23 08:50 AM
චීනයෙන් ශ්‍රී ලංකාවට විදුලි බස් රථ 100ක්
චීනය විසින් මෙරටට විදුලියෙන් ක්‍රියාකරන නවීන සුඛෝපභෝගී බස් රථ 100ක් කඩිනමින් ලබාදීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති චී වොන් හොංග් පවසයි.
36 | 2026-01-23 08:41 AM
ට්‍රම්ප් සාම මණ්ඩලය නිල වශයෙන් ආරම්භ කරයි
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, සිය “Board of Peace” (සාම මණ්ඩලය) නාමයෙන් හැඳින්වෙන නව ජාත්‍යන්තර සංවිධානය නිල වශයෙන් ආරම්භ කිරීම සඳහා අවශ්‍ය ප්‍රකාශන පත්‍රය ඊයේ ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවරදී අත්සන් කළේය.
32 | 2026-01-23 08:24 AM
උපරිම උෂ්ණත්වය රත්නපුරයට
ඊයේ (22) දිනයේ දිවයිනේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 33.5ක් ලෙස රත්නපුර කාලගුණ මධ්‍යස්ථානයෙන් වාර්තා වී ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
29 | 2026-01-23 08:19 AM
අටමස්ථානාධිපති හිමියන් සහ දලයි ලාමාතුමා අතර ඓතිහාසික හමුවක්
අටමස්ථානාධිපති අතිපූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන් සහ දලයි ලාමාතුමන් අතර හමුවක් ටිබෙට්හිදී සිදුව තිබේ.
29 | 2026-01-23 08:15 AM
ත්‍රිකුණාමලය බුදුපිළිමය සිද්ධියේ පෙත්සම්වල නියෝගය 30 වනදා
ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් පූජ්‍ය බලංගොඩ කස්සප හිමි සහ ත්‍රිකුණාමලයේ කළ්‍යාණ වංශ තිස්ස හිමියන් රිමාන්ඩ් භාරයට පත් කිරීමේ නියෝගය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම්වල නියෝගය මේ මස 30 වනදා ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය ඊයේ (22) ප්‍රකාශ කළේය.
27 | 2026-01-23 08:12 AM
ආර්ථිකය නගා සිටුවීමට චීනයේ පූර්ණ සහයෝගය දෙන්න සූදානම් - චීන තානාපති
දිට්වා සුළි කුණාටුවෙන් යම් ප්‍රමාණයකට හෝ අඩාල වූ ශ්‍රී ලංකාවේ ආර්ථිකය නගා සිටුවීම උදෙසා සිය පූර්ණ සහයෝගය ලබා දෙන බව ශ්‍රී ලංකා චීන තානාපති චී වොන් හොංග් පවසයි.
28 | 2026-01-23 08:10 AM
කොළඹ මහනගර සභාවේ සිදු වී ඇති බව කියන දූෂණ වංචා ගැන මහජන පැමිණිලි සහ තොරතුරු කැඳවීම අරඹයි
කොළඹ මහනගර සභාවේ සිදු වී ඇතැයි සැලකෙන දූෂණ වංචා සම්බන්ධයෙන් සොයා බැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව මහජන පැමිණිලි සහ තොරතුරු කැඳවීම ආරම්භ කර තිබේ.
32 | 2026-01-23 08:08 AM
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගැන සාකච්ඡාවක්
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් පෙරේදා (21) කොළඹදී පවත්වා තිබේ.
42 | 2026-01-23 07:58 AM
හිටපු ඇමති අර්ජුනට සහ ධම්මිකට එරෙහිව අධි චෝදනා
ඉහළ මිල ගණන් යටතේ ස්ථානීය ටෙන්ඩර් මගින් ඛනිජ තෙල් මිලදී ගැනීම තුළින් ඛනිජතෙල් නීතිගත සංස්ථාවට රු.මිලියන 800කට ආසන්න මුදලක් පාඩු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ඇමති අර්ජුන රණතුංගට හා ඔහුගේ සොහොයුරෙකු වන ධම්මික රණතුංගට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කළ බව එම කොමිසම විසින් අද කොලඹ...
42 | 2026-01-22 05:07 PM
උලපනේ හිමියන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව යයි
හය ශ්‍රේණියට අදාළ ඉංග්‍රීසි මොඩියුල සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට අද (22) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් ඉන් පිටත්ව ගොස් තිබේ.
43 | 2026-01-22 05:06 PM
හෙට උදෑසන 8 සිට දිවයින පුරා රෝහල්වල වෛද්‍ය වර්ජනයක්
හෙට (23) උදෑසන 8 සිට පැය 48ක කාලයක් දිවයින පුරා රෝහල්වල සංකේත වැඩවර්ජනයක නිරතවන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි.
39 | 2026-01-22 05:05 PM
«
1
...
43
44
45
46
47
...
60
»
වැඩිපුරම නරඹන
ධම්මික පෙරේරා අභිබවා ඉෂාර නානායක්කාර ශ්‍රී ලංකාවේ ධනවත්ම පුද්ගලයා බවට පත්වෙයි
වනඅලි ප්‍රහාරයකින් කුඩා දියණියක් මරුට
සාදයේ ආරවුල මරණයෙන් කෙළවර වෙයි
කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ ඉහළම අගය අද යළි අලුත් වෙයි
ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
අවසන් කුඹල් පෙරහැර වීථි සංචාරය කෙරේ
ත්‍රිරෝද රථයක් අඩි 100ක ප්‍රපාතයට - සිව්දෙනෙකුට බරපතළයි
සිත් රූ- 2025...
2025 වසරට අදාළ වත්කම් බැරකම් ප්‍රකාශ ලබා නොදෙන අයට නඩු
වැඩිපුරම නරඹන වීඩියෝ
ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ