Sri Lanka
උණුසුම් පුවත්
ධීවර රැකියාව සඳහා මුහුදු ගිය හලාවත වැල්ල ගම්මානයේ ධීවරයින් දෙදෙනෙකු අතුරුදන්ව තිබේ. මෙම ධීවරයින් දෙදෙනා ඊයේ(19) අලුයම 2ට පමණ එක්දින ධීවර යාත්‍රාවකින් මුහුදු ගොස් ඇති අතර මොවුන් ගිය ධීවර යාත්‍රාව මුහුදේ පාවෙමින් තිබියදී තවත් ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් විසින් දැක එය ගොඩබිමට දැනුම් දී ඇත.මෙම දැනුම්දීමෙන් අනතුරුව මෙම ධීවරයින් සෙවීම...
48 | 2026-01-20 08:04 AM
ස්පාඤ්ඤයේ සීඝ්‍රගාමී දුම්රිය දෙකක් එකිනෙක ගැටී සිදුවූ අනතුරින් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 39 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.
44 | 2026-01-19 03:10 PM
''Rebuilding Sri Lanka" ජාතික වැඩසටහනට අදාළ නිල වෙබ් අඩවිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් එළිදක්වා තිබේ‍.
49 | 2026-01-19 03:07 PM
සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ කාන්තාවක් අපයෝජනයකට ලක් කරන වීඩියෝපටයක් සම්බන්ධයෙන් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ හා විමර්ශන කාර්යංශය විසින් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
45 | 2026-01-19 03:05 PM
ඉන්දියාවේ වයඹදිග කාෂ්මීර් ප්‍රදේශයේ ප්‍රබල භූකම්පනයක් සිදුව තිබේ.
74 | 2026-01-19 02:15 PM
නාසා (NASA) ආයතනය ක්‍රියාත්මක කරන ඓතිහාසික Artemis II මෙහෙයුමේ කොටස්කරුවෙකු වෙමින් තමන්ගේ නම අභ්‍යවකාශයට යැවීමට ලොව පුරා මහජනතාවට දැන් අවස්ථාව පවතියි.
59 | 2026-01-19 02:12 PM
'රටම එකට' ජාතික මෙහෙයුම යටතේ ඊයේ (18) දිනයේදී සැකකරුවන් 925 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
43 | 2026-01-19 02:07 PM
මෙරට මැණික් හා ස්වර්ණාභරන කර්මාන්තය සදහා අවශ්‍ය රළු මැණික් ආනයනය කිරීමේදී බදු පනවනු ලබන ක්‍රමවේදයේ සංශෝධනයක් සිදුකිරීමට තීරණය කර ඇති බව මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පවසයි.
44 | 2026-01-19 02:05 PM
කොළඹ "බාලදක්ෂ මාවත" ජනතා අයිතියට පත් කිරීමට අද (19) සිදු කෙරිණි.
62 | 2026-01-19 01:04 PM
දිට්වා සුළි කුණාටුවෙන් අර්ධ හානිවලට ලක්වූ නිවාස වෙනුවෙන් රජයෙන් ලබාදෙන රුපියල් ලක්ෂ පහක දීමනාව ගෙවීමේ කටයුතුවලින් අද (19) සිට ඉවත්වීමට ග්‍රාම නිලධාරී වෘත්තිය සමිති සන්ධානය තීරණය කර තිබේ.
61 | 2026-01-19 01:02 PM
රට පුරා විවිධ ව්‍යාපාරික ස්ථානවලට යමින් එහි සේවකයින් සූක්ෂම අයුරින් රවටමින් මුදල් ලබා ගත් තරුණයෙකු අද (19) උදෑසන කොට්ටාව නගරයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
45 | 2026-01-19 12:52 PM
දිවයිනේ ඇතැම් ප්‍රදේශවල වායු ගෝලයේ ගුණාත්මකභාවයේ පහළයාමක් නිරීක්ෂණය වූ බව මධ්‍යම පරිසර අධිකාරි‍යේ මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය අජිත් ගුණවර්ධන මහතා පවසයි.
44 | 2026-01-19 12:46 PM
ජාතික සහ පළාත් පාසල්වල විදුහල්පතිවරුන්ගේ ස්ථාන මාරු ක්‍රියාත්මක කිරීම සහ ඊට අදාළ කටයුතු සම්බන්ධයෙන් පාසැල්වල පවතින මානව සම්පත් ඌනතාවය පිළිබඳ අනුකාරක සභාවේදී සාකච්ඡාවට ලක්ව තිබේ.
51 | 2026-01-19 12:44 PM
ඉන්දියාවේ සිට වැඩම කෙරෙන සර්වඥ ධාතූන් වහන්සේ ප්‍රදර්ශනය සම්බන්ධව විශේෂ සාකච්ඡාවක් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් එළැඹෙන 21 වැනිදා පැවැත්වෙන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
45 | 2026-01-19 12:42 PM
ලුණු ආනයනය කිරීම සඳහා ලබාදුන් කාලය අවසන් වීමෙන් පසු මෙරටට ආනයනය කළ ලුණු අඩංගු බහාලුම් දහසකට වැඩි සංඛ්‍යාවක් මාස 06කට අධික කාලයක් වරායේ ගුදම්වල සිරව ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.
50 | 2026-01-19 09:42 AM
බෙම්මුල්ල ඇල්ලේඔය, මීගහමුල්ල නාන තොටුපලේ දිය නෑමට ගිය පුද්ගලයෙකු දියේ ගිලී අතුරුදන් වී තිබේ.
40 | 2026-01-19 09:33 AM
උතුරු චීනයේ කර්මාන්ත ශාලාවක සිදු වූ පිපිරීමකින් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් තිබේ.
31 | 2026-01-19 09:32 AM
කෙසෙල්වත්ත ප්‍රදේශයේ ජල ටැංකියක තිබී විදේශීය රටක නිෂ්පාදිත පිස්තෝල අවියක් සොයාගෙන තිබේ.
35 | 2026-01-19 09:30 AM
චිලී රාජ්‍යයේ පැතිර යන දැවැන්ත ලැව්ගිනි හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි එරට මාධ්‍ය වාර්තා කර තිබේ.
37 | 2026-01-19 09:29 AM
ස්විට්සර්ලන්තයේ පැවැත්වෙන 56 වන ලෝක ආර්ථික සංසදයේ වාර්ෂික රැස්වීමට සහභාගී වීම සඳහා අද (19) උදෑසන අග්‍රාමාත්‍යවරිය දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ.
34 | 2026-01-19 09:26 AM
වැඩිපුරම නරඹන
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ