උණුසුම් පුවත්
ක්‍රීඩා පිටිය
විශේෂාංග
ආගමික
වීඩියෝ පුවත්
වෙනත් පුවත්
සේයා පුවත්
සයුරෙන් එතෙර
ව්‍යාපාරික
තාක්ෂණික
අධ්‍යාපනික
රටවටා පුවත්
<
>
☰
Home
උණුසුම් පුවත්
ක්‍රීඩා පිටිය
විශේෂාංග
ආගමික
වීඩියෝ පුවත්
වෙනත් පුවත්
සේයා පුවත්
සයුරෙන් එතෙර
ව්‍යාපාරික
තාක්ෂණික
අධ්‍යාපනික
රටවටා පුවත්
උණුසුම් පුවත්
ලංකාවේ භාවිතයට නොගන්නා ඉඩම්වල වගා කිරීමට චීනයේ සැලසුම්
ශ්‍රී ලංකාව තුළ ආයෝජනයන් සිදුකිරීමට සැලසුම් කරමින් සිටින බව චීන වාණිජ මණ්ඩලය පවසයි.
37 | 2026-01-20 12:42 PM
මහින්දානන්දගේ සහ නලින් ප්‍රනාන්දුගේ අභියාචනා විභාගයට ශ්‍රේෂ්ඨාධිකරණය දින දෙයි
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සිර දඬුවම් නියම වී සිටින හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු යන අය එම දඬුවමට එරෙහිව ඉදිරිපත් කර තිබෙන අභියාචනා මාර්තු මස 09වනදා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (20) දින නියම කර තිබේ.
40 | 2026-01-20 11:32 AM
හෝමාගම ප්‍රා.සභාව රත්කළ විරෝධතාව
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට එරෙහිව හෝමගම ප්‍රාදේශීය සභාවේ විපක්ෂය නියෝජනය කරනු ලබන සභිකයින් පිරිසක් අද (20) කලු පටි පැළද විරෝධතාවක නිරත විය.
34 | 2026-01-20 11:30 AM
ශීත කාලගුණයත් සමඟ වෛරස් රෝග ව්‍යාප්තිය ඉහළට
පවතින ශිත කාලගුණ තත්ත්වයත් සමඟ වෛරස් රෝග කිහිපයක ව්‍යාප්තියක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අංශ පවසයි.
44 | 2026-01-20 11:22 AM
ජින්තුපිටියේ වෙඩි තැබීමට 5ක් අත්අඩංගුවට
ජින්තුපිටිය ප්‍රදේශයේදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කර දරුවන් දෙදෙනෙකුට තුවාල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 05දෙනෙකු අත්අඩංගුවට තිබේ.
42 | 2026-01-20 09:19 AM
නව ත්‍රස්ත පනතට 'හියුමන් රයිට්ස් වොච්' සංවිධානයේ විරෝධය
රජය විසින් යෝජනා කර ඇති ත්‍රස්ත විරෝධී නීතිය මගින් අපයෝජන වැඩිවීමේ අවධානමක් පවතින බව “හියුමන් රයිට්ස් වොච්“ සංවිධානය පවසයි.
39 | 2026-01-20 09:17 AM
මධුසමය ගත කිරීමට ලෝකයේ හොඳම ස්ථාන 25 අතර තැන් තුනක්ම ලංකාවේ
2026 වසරේ ලෝකයේ මධුසමය ගත කිරීමට හොඳම ස්ථාන 25 අතර ස්ථාන 3ක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව තිබේ.
44 | 2026-01-20 09:11 AM
කෝටි විසි අටකට අධික මුදල් සමග සැකකරුවෙකු අත්අඩංගුවට
නීතිවිරෝධි ලෙස උපයාගෙන ඇති බවට සැක කරන රුපියල් 283,300,000 මුදලක් හා වාහන දෙකක් සමඟ සැකකරුවෙකු මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන තිබේ.
40 | 2026-01-20 09:09 AM
අදත් වියළි කාලගුණයක්
දිවයිනේ බොහෝ ප්‍රදේශවල වියළි කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
36 | 2026-01-20 09:03 AM
ගල්අඟුරු වාර්තාවේ දත්ත වෙනස් කිරීමට බලපෑම්?
ප්‍රමිතියෙන් තොර බවට චෝදනා එල්වන ගල්අඟුරු තොගවල ගුණාත්මකභාවය පිරික්සන පරීක්ෂණ වාර්තාවේ දත්ත වෙනස් කිරීමට ආණ්ඩුව බලපෑම් එල්ල කිරීම, මෙතෙක් එම වාර්තාව නිකුත් නොකිරීමට හේතුව බවට පාර්ශ්ව කිහිපයක් රජයට චෝදනා කරයි.
40 | 2026-01-20 09:01 AM
කුරුඳුවත්ත පොලිසීයේ සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයාට නොතීසි
කොළඹ තුන්මුල්ලේ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය අවට මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණය කිරීම තුළින් මහජන පීඩාවක් සිදුකිරීමේ චෝදනාව මත විමල් වීරවංශ මහතා ඇතුලු විත්තිකරුවන් 06 දෙනෙකුට එරෙහිව ගොනුකර ඇති නඩුවේ විමර්ශන සිදුකළ කුරුඳුවත්ත පොලිසීයේ සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් කර තිබේ.
43 | 2026-01-20 08:59 AM
මනුෂගේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉල්ලා අස්කරගනී
කොරියානු වීසා සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු මගින් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය වෙතින් ඉල්ලා අස්කර ගෙන තිබේ.
35 | 2026-01-20 08:56 AM
ලංගම බස් රථ රියදුරෙකුට බරපතළ වැඩ සහිත සිරදඬුවම්
ධාවනයට නුසුදුසු ලංගම බස් රථයක් පටු මාර්ගයක ධාවනය කර පුද්ගලයෙකු මරණයට පත්කිරීමේ චෝදනාවකට වරදකරු වූ කැබිතිගොල්ලෑව ඩිපෝවේ බස් රථ රියදුරෙකුට අධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසරක සිරදඬුවමක් නියම කර තිබේ.
36 | 2026-01-20 08:53 AM
ජාතික අධ්‍යාපන ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්ව අනිවාර්ය නිවාඩු යැවේ
උද්ගතව ඇති 6 ශ්‍රේණියේ මොඩියුල අර්බුදය සම්බන්ධයෙන් ජාතික අධ්‍යාපන ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් දර්ශන සමරවීර මහතා අනිවාර්ය නිවාඩු යවා තිබේ.
40 | 2026-01-20 08:49 AM
උපරිම උෂ්ණත්වය රත්නපුරයට
ඊයේ (19) දිනයේ දිවයිනේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 32.9 ක් ලෙස රත්නපුර කාලගුණ මධ්‍යස්ථානයෙන් වාර්තා වී ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
44 | 2026-01-20 08:35 AM
පියාට නින්ද ගොස් බිලිඳිය දෑතින් වැටී මිය ගිහින්
පියෙකු තුරුලේ නැලවෙමින් සිටි බිලිඳියක් පියාට නින්දයෑම හේතුවෙන් ඔහුගේ දෑතින් වැටී හිස සිමෙන්ති පොළොවේ ගැටීමෙන් බිලිඳිය මියයෑමේ සිද්ධියක් අළුබෝමුල්ල ප්‍රදේශයෙන් වාර්තා වෙයි.
34 | 2026-01-20 08:31 AM
වෛද්‍යවරුන් ලබන 23 වැනිදා වෘත්තීය ක්‍රියාමාර්ග ආරම්භ කරයි
ජනවාරි 23 වැනිදා සිට දීප ව්‍යාප්ත අඛණ්ඩ වෘත්තීය ක්‍රියමාර්ග ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි.
34 | 2026-01-20 08:27 AM
කස්සප හිමි ඇතුළු පිරිස 28 තෙක් යළි රිමාන්ඩ්
ත්‍රිකුණාමලය බුදු පිළිම සිදුවීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් සහ භික්ෂුන් වහන්සේ සිව්නම ඇතුළු සැකකරුවන් දසදෙනා ජනවාරි 28 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ත්‍රිකුණාමලය මහෙස්ත්‍රාත්වරයා ඊයේ (19) නියෝග කළේය.
31 | 2026-01-20 08:25 AM
හිටපු ඇමති මර්වින්ගේ අල්ලස් නඩුව යළි කැඳවීමට දිනයක්
අමාත්‍යවරයකු වශයෙන් කටයුතු කරමින් සිය නිත්‍යානුකූල ආදායම ඉක්මවා දේපළ අත්පත් කර ගැනීමේ චෝදනා එල්ල වී සිටින හිටපු අමාත්‍ය මර්වින් සිල්වාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුව ඊයේ (19) කොළඹ මහාධිකරණය හමුවේ යළි කැඳවනු ලැබීය.
35 | 2026-01-20 08:20 AM
දියඹේදී අසාධ්‍ය වූ ධීවරයෙකුගේ දිවි බෙරා ගන්න නාවික හමුදාවේ සහාය
දකුණු මුහුදේ දී අසාධ්‍ය ත්ත්වයෙන් බහුදින ධීවර යාත්‍රාවක සිටි ධීවරයෙකු ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා යොමු කිරීමට නාවික හමුදා ඊයේ (19) උදෑසන කටයුතු කර තිබේ.
39 | 2026-01-20 08:12 AM
«
1
...
48
49
50
51
52
...
60
»
වැඩිපුරම නරඹන
ධම්මික පෙරේරා අභිබවා ඉෂාර නානායක්කාර ශ්‍රී ලංකාවේ ධනවත්ම පුද්ගලයා බවට පත්වෙයි
වනඅලි ප්‍රහාරයකින් කුඩා දියණියක් මරුට
සාදයේ ආරවුල මරණයෙන් කෙළවර වෙයි
කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ ඉහළම අගය අද යළි අලුත් වෙයි
ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
අවසන් කුඹල් පෙරහැර වීථි සංචාරය කෙරේ
ත්‍රිරෝද රථයක් අඩි 100ක ප්‍රපාතයට - සිව්දෙනෙකුට බරපතළයි
සිත් රූ- 2025...
2025 වසරට අදාළ වත්කම් බැරකම් ප්‍රකාශ ලබා නොදෙන අයට නඩු
වැඩිපුරම නරඹන වීඩියෝ
ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ