උණුසුම් පුවත්
ක්‍රීඩා පිටිය
විශේෂාංග
ආගමික
වීඩියෝ පුවත්
වෙනත් පුවත්
සේයා පුවත්
සයුරෙන් එතෙර
ව්‍යාපාරික
තාක්ෂණික
අධ්‍යාපනික
රටවටා පුවත්
<
>
☰
Home
උණුසුම් පුවත්
ක්‍රීඩා පිටිය
විශේෂාංග
ආගමික
වීඩියෝ පුවත්
වෙනත් පුවත්
සේයා පුවත්
සයුරෙන් එතෙර
ව්‍යාපාරික
තාක්ෂණික
අධ්‍යාපනික
රටවටා පුවත්
උණුසුම් පුවත්
රජයේ වාහන සඳහා ඩිජිටල් ඉන්ධන කාඩ්පතක්
රජයේ වාහන සඳහා ඉන්ධන ලබා දීමේ ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම කිරීම සහ එහි විනිවිදභාවය තහවුරු කිරීම සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් නව ඩිජිටල් ඉන්ධන කාඩ්පත් පද්ධතියක් හඳුන්වා දී තිබේ.
33 | 2026-01-21 07:59 AM
රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය අද සංකේතාත්මක වැඩ වර්ජනයක
රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය විසින් අද (21) දිනයේදී ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇති සංකේත වැඩ වර්ජනය එලෙසම ක්‍රියාත්මක කරන බව එම සංගමය පවසයි.
45 | 2026-01-21 07:56 AM
ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙක් මාලදිවයිනේ දී අත්අඩංගුවට
මාලදිවයිනේ වේලේනා ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ඇති වූ ගැටුමක් සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
44 | 2026-01-20 04:58 PM
මේ වසරේදී ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා සඳහා ශ්‍රී ලාංකිකයින් දහසක්
2026 වර්ෂය තුළදී ඊශ්‍රායලයේ නිවාස පාදක සාත්තු සේවා රැකියා සඳහා ශ්‍රී ලාංකිකයින් දහසක් යොමු කිරීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සැලසුම් කර තිබේ.
45 | 2026-01-20 04:56 PM
විශේෂ සෝදිසි මෙහෙයුමකින් පුද්ගලයින් 578ක් අත්අඩංගුවට
අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් මගින් දිවයින පුරා අපරාධවලට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විසින් ආරම්භ කර ඇති දෛනික සෝදිසි මෙහෙයුම් මගින් ඊයේ (19) සැකකරුවන් 578ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
40 | 2026-01-20 04:55 PM
චම්පිකට එරෙහි නඩුවක් ලබන මස දක්වා කල් යයි
2016 වසරේ අපරික්ෂාකාරී ලෙස රිය පදවා සිදු වූ රිය අනතුරක් සම්බන්ධයෙන් සාක්ෂි වසන් කිරීම ඇතුළු චෝදනා යටතේ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුවේ වැඩිදුර විභාගය ලබන 12 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද (20) නියම කළේය.
36 | 2026-01-20 04:53 PM
කොරියානු රැකියා අපේක්ෂිතයින්ට සුභ පණිවුඩයක්
දකුණු කොරියාවේ රැකියා සඳහා සුදුසුකම් ලබා රැකියා ගිවිසුමක් බලාපොරොත්තුවෙන් වෙබ් අඩවියේ ලියාපදිංචිව රැඳී සිටින ශ්‍රමිකයින්ට සහනයක් ලබාදෙමින්, දෙවන වසර සඳහා වෙබ් අඩවියේ ලියාපදිංචිවීමේදී මෙතෙක් අනිවාර්ය කර තිබූ දෙවන වෛද්‍ය පරීක්ෂණය සිදුකිරීම තවදුරටත් අවශ්‍ය නොවන බව දැනුම් දී තිබේ.
43 | 2026-01-20 03:22 PM
තුසිත හල්ඔළුවට වෙඩි තැබූ සිද්ධියේ සැකකරුවෙක් අත්අඩංගුවට
නාරාහේන්පිට ප්‍රදේශයේ දී තුසිතහල් ඔළුව යන අය හා තවත් දෙදෙනෙකු ගමන් ගත් ජීප් රථයට වෙඩි තැබූ බවට පවසන සිද්ධියට අදාළ සැකකරුවෙකු අත්අඩංගුව ගෙන ඇත.
48 | 2026-01-20 03:18 PM
ගාල්ලේ දිසාපති පුටුවට අලුත් මුහුණක්
ගාල්ල දිස්ත්‍රික්කයේ නව දිස්ත්‍රික් ලේකම්වරයා ලෙස ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරි කේ.යූ. චන්ද්‍රලාල් මහතා පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
48 | 2026-01-20 03:16 PM
නීතිවිරෝධීව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ 13කට නීතිය ක්‍රියාත්මක වෙයි
නීතිවිරෝධීව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ සැකකරුවන් 13 දෙනෙකු කිලිනොච්චි වලෙයිපාඩු මුහුදේ දී නාවික හමුදා භාරයට ගෙන තිබේ.
43 | 2026-01-20 03:14 PM
රාජගිරියට නිවාස 300ක් - අලුත් කොන්ත්රාත්කරුවෙකුත් තෝරාගනී
රාජගිරිය, ඔබේසේකරපුර, අරුණෝදය මාවතේ නිවාස ඒකක 300ක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමිව තිබේ.
45 | 2026-01-20 03:12 PM
නාවික හමුදාවට නව පදක්කමක්
ශ්‍රී ලංකා නාවික හමුදාව සඳහා නව සමරු පදක්කම නිල වශයෙන් ප්‍රකාශයට පත්කර ජනපති අත්සනින් අති විශේෂ ගැසට්ටුවක් නිකුත් කර තිබේ.
47 | 2026-01-20 02:39 PM
රාජ්‍ය නිලධාරීන්ගේ විශ්‍රාම වැටුප් හිමිකමට සංශෝධනයක්
2016 ජනවාරි 01 වන දිනෙන් පසු බඳවාගත් රාජ්‍ය නිලධාරින්ගේ පත්වීම් ලිපිවල විශ්‍රාම වැටුප් හිමිකම සම්බන්ධ විධිවිධානය සංශෝධනය කිරීමට අනුමැතිය හිමිව තිබේ.
44 | 2026-01-20 02:31 PM
නොරොච්චෝලේ ජනන යන්ත්‍ර සියල්ල යළි යථා තත්ත්වයට
අලුත්වැඩියා කටයුතු හේතුවෙන් තාවකාලිකව ක්‍රියාවිරහිත කර තිබු නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ ජනන යන්ත්‍ර සියල්ල යළි යථා තත්ත්වයට පත් කර තිබේ.
40 | 2026-01-20 02:29 PM
රුපියල් කෝටියක් වටින කුෂ් තොගයක් සමඟ කොළඹ ව්‍යාපාරිකයා මාට්ටු
රුපියල් කෝටියක් වටිනා 'කුෂ්' මත්ද්‍රව්‍ය තොගයක් රැගත් ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබේ.
42 | 2026-01-20 02:27 PM
පෞද්ගලික අංශයේ අවම වැටුප ඉහළට
ජනවාරි මස 1 වන දා සිට ක්‍රියාත්මක වන පරිදි පෞද්ගලික අංශයේ අවම වැටුප රු 3,000කින් වැඩි කර තිබේ.
45 | 2026-01-20 02:25 PM
අනුරාධපුරයේ නිවසක බෝම්බ තුනක්
අනුරාධපුර, මාතලේ හංදිය ප්‍රදේශයේදී හිටපු කමාන්ඩෝ සෙබළෙකුගේ නිවසක තිබී මෙරට නිෂ්පාදිත බෝම්බ තුනක් අනුරාධපුර අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් සිය භාරයට ගෙන තිබේ.
38 | 2026-01-20 02:23 PM
රිමාන්ඩ් භාරයේ සිටින කස්සප හිමි ඇතුළු හිමිවරුන්ගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්
ත්‍රිකුණාමලයේ බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු හිමිවරු දෙනමක් රක්ෂිත බන්ධනාගාර ගත කරමින් ත්‍රිකුණාමලය මහෙස්ත්‍රාත් විසින් නිකුත් කර තිබෙන නියෝගය බලරහිත කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කළ රිට් පෙත්සම සලකා බැලීම සඳහා ලබන 22 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය.
37 | 2026-01-20 01:05 PM
යුක්තිය සාධාරණත්වය වෙනුවෙන් ඕනැම අවස්ථාවක පෙනී සිටිනවා - සජිත්
විදේශ රැකියා ආයතන දෙකක් හේතුවෙන් 640කට වැඩි පිරිසක් අගතියට පත් වී ඇති අතර ඔවුන්ගෙන් රුපියල් කෝටි 86ත් 90ත් අතර මුදලක් අදාළ ආයතන විසින් වංචා කර ඇති බැවින් නැවත වරක් ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට කරුණු ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
36 | 2026-01-20 12:49 PM
කේරල ගංජා ජාවාරමක තොරතුරු හෙළිවෙයි
කැලණිය, අංගොඩ පාර ප්‍රදේශයේදී පොහොර බෑග් තුනක දමා තිබූ කේරල ගංජා කිලෝග්‍රෑම් 32ක් කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් සියභාරයට ගෙන තිබේ.
38 | 2026-01-20 12:44 PM
«
1
...
47
48
49
50
51
...
60
»
වැඩිපුරම නරඹන
ධම්මික පෙරේරා අභිබවා ඉෂාර නානායක්කාර ශ්‍රී ලංකාවේ ධනවත්ම පුද්ගලයා බවට පත්වෙයි
වනඅලි ප්‍රහාරයකින් කුඩා දියණියක් මරුට
සාදයේ ආරවුල මරණයෙන් කෙළවර වෙයි
කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ ඉහළම අගය අද යළි අලුත් වෙයි
ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
අවසන් කුඹල් පෙරහැර වීථි සංචාරය කෙරේ
ත්‍රිරෝද රථයක් අඩි 100ක ප්‍රපාතයට - සිව්දෙනෙකුට බරපතළයි
සිත් රූ- 2025...
2025 වසරට අදාළ වත්කම් බැරකම් ප්‍රකාශ ලබා නොදෙන අයට නඩු
වැඩිපුරම නරඹන වීඩියෝ
ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ