උණුසුම් පුවත්
ක්‍රීඩා පිටිය
විශේෂාංග
ආගමික
වීඩියෝ පුවත්
වෙනත් පුවත්
සේයා පුවත්
සයුරෙන් එතෙර
ව්‍යාපාරික
තාක්ෂණික
අධ්‍යාපනික
රටවටා පුවත්
<
>
☰
Home
උණුසුම් පුවත්
ක්‍රීඩා පිටිය
විශේෂාංග
ආගමික
වීඩියෝ පුවත්
වෙනත් පුවත්
සේයා පුවත්
සයුරෙන් එතෙර
ව්‍යාපාරික
තාක්ෂණික
අධ්‍යාපනික
රටවටා පුවත්
උණුසුම් පුවත්
දකුණු මුහුදේ දී ඇල්ලූ යාත්‍රා දෙකට මත්ද්‍රව්‍ය සැපයූ තවත් යාත්‍රාවක් කොටුවෙයි
දකුණු මුහුදේ දී හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 290කට අධික තොගයක් සමග නාවික හමුදා භාරයට ගත් බහු දින ධීවර යාත්‍රාවලට මත්ද්‍රව්‍ය සැපයු බවට සැක කෙරෙන තවත් යාත්‍රාවක් සහ සැකකරුවන් 05දෙනෙකු මිරිස්ස ධීවර වරායේදී අත්අඩංගුවට ගෙන තිබේ.
39 | 2026-01-26 01:16 PM
සෞඛ්‍ය සේවයට හෙට සිට අලුතින් 213ක්
රාජ්‍ය සෞඛ්‍ය කළමණාකරණ සහකාර තනතුර සඳහා 213 දෙනෙකුට හෙට (27) පත්වීම් ලිපි ප්‍රදානය කිරීමට නියමිතව තිබේ.
32 | 2026-01-26 01:13 PM
විශේෂ සෝදිසි මෙහෙයුම් යටතේ පුද්ගලයින් 28,850ක් පරීක්ෂාවට
අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් මගින් දිවයින පුරා අපරාධවලට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විසින් ආරම්භ කර ඇති දෛනික සෝදිසි මෙහෙයුම් මගින් ඊයේ (25) සැකකරුවන් 516ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
33 | 2026-01-26 01:12 PM
දිට්වා නිසා නිවාස අහිමිවූවන් සඳහා නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතියට ඉඩම් පරිත්‍යාග කිරීමට අවස්ථාව
'දිට්වා' සුළි කුණාටුවෙන් නිවාස අහිමිවූවන් සඳහා නව නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතිය සඳහා ඉඩම් පරිත්‍යාග කිරීමට දිවයින පුරා පරිත්‍යාගශීලි ජනතාවට අවස්ථාව ලබා දී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
36 | 2026-01-26 01:08 PM
මෙරට රන් මිල දැනෙන ගාණකින් ඉහළ යයි
ලෝක වෙළඳපොළේ රන් මිල ඉහළ යාමට සාපේක්ෂව මෙරට රන් පවුමක මිල ද ඉහළ ගොස් තිබේ.
36 | 2026-01-26 01:07 PM
මේස පන්දු ලෝක ශූරතා දෙකක් ජයගත් ටාවි සමරවීර දිවයිනට
වයස අවුරුදු 11න් පහළ ලෝක ශ්‍රේණිගත කිරීම් මේස පන්දු තරගාවලි දෙකක් ජයගත් ටාවි සමරවීර අද (26) අලුයම දිවයිනට පැමිණ තිබේ.
40 | 2026-01-26 01:05 PM
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයට චෝදනාවක්
සෞඛ්‍ය අමාත්‍යවරයා සමඟ පෙර පැවති සාකච්ඡාවලදී සිය යෝජනා සමග ඔහු ලිඛිතව එකඟ වූ බවත් නමුත් පොරොන්දු වූ පරිදි එය ක්‍රියාත්මක කිරීමට අපොසත්වීම නිසා මෙසේ වෘත්තීය ක්‍රියාමාර්ගයට එළැඹීමට සිදු වූ බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා පවසයි.
31 | 2026-01-26 01:03 PM
බලපත්‍ර නොමැතිව මැණික් ගැරූ දෙදෙනෙකු කොටුවෙයි
බලපත්‍ර නොමැතිව මැණික් ගරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු කැණීම් උපකරණ ද සමග පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
33 | 2026-01-26 09:02 AM
රුපියල් කෝටි 3කට අධික අයිස් මත්ද්‍රව්‍ය සමග අයෙකු බම්බලපිටියේදී කොටුවෙයි
විදෙස්ගතව සැඟව සිටින සංවිධානාත්මක අපරාධ හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වූ වැලිඔය ප්‍රියන්ත හා SF ජගත් නැමැත්තාගේ සමීපතමයෙකු අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 03කට අධික ප්‍රමාණයක් සමගින් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
41 | 2026-01-26 09:01 AM
අද පෙරවරු 8.00 සිට GMOA අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයක
අද (26) පෙරවරු 8.00 සිට අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
33 | 2026-01-26 08:58 AM
ඉතිහාසයේ පළමු වරට රන් මිල ඩොලර් 5,000 ඉක්මවයි
ලෝක වෙළෙඳපොළේ රන් මිල ඉතිහාසයේ පළමුවරට අමෙරිකානු ඩොලර් 5,000 සීමාව ඉක්මවා ගොස් තිබේ.
36 | 2026-01-26 08:55 AM
දිස්ත්‍රික්ක කිහිපයකට විටින් විට වැසි
උතුරු, උතුරු - මැද, නැගෙනහිර, වයඹ සහ ඌව පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
35 | 2026-01-26 08:54 AM
පොලිස් පහරදීමේ සිද්ධියේ කතෝලික පියතුමා කොළඹ ජාතික රෝහළට
පොලිස් නිලධාරීන්ගේ පහරදීමට ලක්වූ කතෝලික පියතුමා මීගමුව මහ රෝහලේ සිට කොළඹ ජාතික රෝහල වෙත වැඩිදුර ප්‍රතිකාර සඳහා මාරුකර යවා තිබේ.
34 | 2026-01-26 08:51 AM
දිනෙන් දින ඉහළ යන රත්නපුරේ උෂ්ණත්වය
ඊයේ (25) දිනයේ දිවයිනේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 36.3 ක් ලෙස රත්නපුරය කාලගුණ මධ්‍යස්ථානයෙන් වාර්තා වී ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.
37 | 2026-01-26 08:46 AM
නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස පෙනී සිටිමින් මුදල් ඉල්ලූ ව්‍යාජ පුද්ගලයෙක් ගැන පැමිණිලි
තමන් ලෙස පෙනී සිටිමින් මූල්‍ය වංචා කරන පුද්ගලයෙකු පිළිබඳ පැමිණිලි ලැබී ඇති බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පවසයි.
36 | 2026-01-26 08:44 AM
පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම්ගේ වැඩතහනමට සජිත්ගේ විරෝධය
පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් ලෙස කටයුතු කළ චමින්ද කුලරත්න මහතාගේ වැඩතහනම් කිරීම ප්‍රජාතන්ත්‍රවාදී නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
32 | 2026-01-26 08:43 AM
ජනපති ආර්යා මෙලානියාගේ MELANIA චිත්‍රපටය 30 වනදා තිරගත වෙයි
අමෙරිකා ජනපති ආර්යා මෙලනියා ට්‍රම්ප් පිළිබඳ කියැවෙන “MELANIA” නම් වාර්තාමය චිත්‍රපටය එළැඹෙන 30 වනදා තිරගත වීමට නියමිතව ඇත.
35 | 2026-01-26 08:41 AM
කතෝලික පියතුමෙකුට පහරදීමේ සිද්ධියට පොලිස් නිලධාරියෙකුගේ වැඩතහනම්?
කතෝලික පියතුමෙකුට පහරදුන් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ සංග්‍රාමික යතුරුපැදි කණ්ඩායමේ එක් නිලධාරියකුගේ වැඩතහනම් කර ඇති බවට තොරතුරු වාර්තා වෙයි.
39 | 2026-01-26 08:38 AM
ඉන්දීය ආරක්ෂ නෞකා දෙකක් කොළඹට
ඉන්දීය වෙරළාරක්ෂක නෞකාවන් වන වරහා සහ අතුල්යා "Varaha" "Atulya" කොළඹ වරායට නිල සංචාරයක් සඳහා පැමිණි අතර නාවික සම්ප්‍රදායන්ට අනුකූලව නාවික හමුදාව විසින් පිළිගෙන ඇත.
35 | 2026-01-26 08:34 AM
නායයෑමේ අවධානමක් නිසා වසාදැමූ පාසලක් යළි ඇරඹීමට NBRO නිර්දේශය
නායයෑමේ අවධානමක් නිසා මාස 02ට ආසන්න කාලයක් වසා දමා තිබූ නාවලපිටිය අනුරුද්ධ කුමාර ප්‍රාථමික විදුහලේ අධ්‍යන කටයුතු යළි ආරම්භ කිරිමට අවශ්‍ය නිර්දේශය ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය (NBRO) ඊයේ (25) ලබා දී ඇත.
35 | 2026-01-26 08:33 AM
«
1
...
39
40
41
42
43
...
60
»
වැඩිපුරම නරඹන
ධම්මික පෙරේරා අභිබවා ඉෂාර නානායක්කාර ශ්‍රී ලංකාවේ ධනවත්ම පුද්ගලයා බවට පත්වෙයි
වනඅලි ප්‍රහාරයකින් කුඩා දියණියක් මරුට
සාදයේ ආරවුල මරණයෙන් කෙළවර වෙයි
කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ ඉහළම අගය අද යළි අලුත් වෙයි
ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
අවසන් කුඹල් පෙරහැර වීථි සංචාරය කෙරේ
ත්‍රිරෝද රථයක් අඩි 100ක ප්‍රපාතයට - සිව්දෙනෙකුට බරපතළයි
සිත් රූ- 2025...
2025 වසරට අදාළ වත්කම් බැරකම් ප්‍රකාශ ලබා නොදෙන අයට නඩු
වැඩිපුරම නරඹන වීඩියෝ
ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ